Category: උණුසුම් පුවත්
යුපුන්ගෙන් තවත් සටන්කාමී ධාවනයක්
චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. යුපුන් ... Read More
ජනප්‍රිය ඉන්දීය ගායක KK දිවි ගමනට සමුදෙයි
බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබෙනවා. මිය යන විට ඔහු 53 වන ... Read More
9 වැනිදා සිද්ධියට, වසන්තා හඳපාන්ගොඩ ඇතුළු 6ක් අත්අඩංගුවට
අරලියගහ මන්දිරය අසළ සහ ගාලු මුවදොර මැයි 9 වනදා සිද්ධියට අදාළව තවත් හයදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අත්අඩංගුවට ගත් පිරිස ... Read More
මෙරට උද්ධමනය වසරකදී 28.3%කින් ඉහළට
මෙරට උද්ධමනය වසරකදී 28.3%කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උද්ධමනය 5.5ක් ලෙස පැවති අතර මෙම වසරේ අප්‍රේල් මස, එනම් පසුගිය මාසයේ උද්ධමනය දැක්වෙන්නේ ... Read More
රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට යටත්ව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ... Read More
ලංකාවේ නැව් දෙකක් සිංගප්පූරුවට දෙයි
ලංකා නැව් සංස්ථාව සතු නෞකා දෙකක් ජාත්‍යන්තර කුලී වෙළෙඳපොළ තුළ සේවයේ යෙදවීමට තීරණය කර තිබේ. ඒ අනුව එම්/වී සිලෝන් බ්‍රීස් ( Ceylon Breeze) සහ එම්.වී. ... Read More
ඥානසාර හිමිට විරුද්ධව චෝදනා ගොනු කරන්න නීතිපතිගෙන් උපදෙස්
ආගමික හැඟීම්වලට හානි වන ආකාරයේ වචන භාවිත කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ... Read More
වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට, ප්‍රකාශයට පත් කර නව බදු සංශෝදන මෙන්න..
2022 වසරේ දී සහ ඉන් ඔබ්බට ආදායම් වැඩි කර ගැනීම සහ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු ... Read More
සත්තු වත්තේ සත්තුන්ටත් කන්න නෑ
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් පවසනවා. අද (31) පෙරවරුවේ වනජීවි දෙපාර්තමේන්තුවේදී ... Read More
දුමින්දව වහාම අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 31) නියෝග කර තිබේ. ඒ, ඔහුට ජනාධිපති පොදු සමාව යටතේ ... Read More

