Category: උණුසුම් පුවත්
විභාග මධ්‍යස්ථානයකදී සිසුවියකට සිදුවූ අතවරයක් ගැන පරීක්ෂණයක්
පසුගිය 25 වැනිදා හිඳෝගම පාසල් විභාග මධ්‍යස්ථානයක් තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුවියකට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියාදෙන මුවාවෙන් විභාග නිරීක්ෂකයෙකු විසින් අතවර කිරීමක් ... Read More
පොහොරත් දෙන්නම්, වන්දිත් දෙන්නම්, කුරක්කන් හරි වවන්න
සහල් වෙනුවට වෙනත් භෝග වගාකර යම් පාඩුවක් සිදුවුවහොත් එය වන්දියක් සේ සළකා රජය මගින් අදාළ මුදල ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ... Read More
ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක්
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේ දී කොළඹට ළඟාවී තිබේ. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ... Read More
ශවේන්ද්‍ර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට යයි – විකුම් යුද හමුදාව බාර ගයි
හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කළ ජෙනරාල් ... Read More
ගංවතුර අවදානමක්
දිවයින පුරා පවතිව වර්ෂාව නිසා පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුලු ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. අත්තනගලු ඔය,කැලණි ගග,කලු ගග,ගිං ගග,සහ නිල්වලා ... Read More
ශෂී වීරවංශට ඇප ලැබෙයි
බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශ ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද ... Read More
මිලයන 43ක රත්තරන් රාජ සන්තකයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නාවික හමුදාව විසින් රත්රන් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, උතුරු මැද නාවික මූලස්ථානයට ... Read More
ජනතාවට සහන දෙන්න රුපියල් බිලියන 695ක්
මහජනතාවට සහන සැලසීම සහ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ... Read More
බොරතෙල් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එම මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ... Read More
මාධ්‍යවේදීයෙකු වෙඩි තබා ඝාතනය කරයි
BFMTV ප්‍රවෘත්ති නාලිකාවේ සේවය කරන ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් යුක්රේන පාලනයේ පවතින ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේදී ඝාතනය වී තිබේ. ඔහුගේ වාහනය නැගෙනහිර සෙවරොඩො නෙට්ස්ක් නගරයේදී ... Read More

