Category: උණුසුම් පුවත්

ඩියාගෝ මැරඩෝනා වෙනුවෙන් ගුවන් යානයක්

Author- May 27, 2022

පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් භාවිතා කරන ලද වස්තූන් සහිතව ගුවන් යානයක් කෞතුකාගාරයක් ලෙස නිර්මාණය කර තිබෙනවා ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා වෙනුවෙන් නිර්මාණය කරන ... Read More

අරගලකරුවන්ට අධිකරණ නියෝගයක්

Author- May 27, 2022

විරෝධතාකරුවන්ට හෙට(28) දින කොළඹ යෝර්ක් වීදිය, ජනාධිපති මාවත, බැංකු මාවත, චැතම් වීදියට ඇතුළුවීම වළක්වමින් හා කොටුව පොලිස් වසමේ රාජ්‍ය ආයතන හෝ ගොඩනැගිලිවලට බලහත්කාරයෙන් ඇතුළුවීම හෝ ... Read More

ITN සභාපති ඉල්ලා අස්වේ

Author- May 27, 2022

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිධුරය දැරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නිවේදක නිරෝෂන් ප්‍රේමරත්න මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ජනමාධ්‍ය ඇමැති ලෙස බන්ධුල ගුණවර්ධන මහතා ... Read More

සඳුදා වෙනකම් ගෑස් නෑ – පෝලිම්වල ඉන්න එපා

Author- May 27, 2022

ලබන සදුදා වනතුරු නැවතත් ලිට්රෝ ගෑස් බෙදා හැරීමක් සිදුනොවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් පවසනවා. ලිට්රෝ සමාගමේ සභාපති වරයා කියා සිටින්නේ ඇනවුම් කළ ගෑස් ... Read More

වසර දෙකක සිර දඬුවමක් නියම වූ ශෂී වීරවංශගෙන් අභියාචනයක්

Author- May 27, 2022

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ එම තීන්දුවට ... Read More

භුමිතෙල් එක හමාරක් ගන්න කට්ට කාපු අපේ අය

Author- May 27, 2022

හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් පැය 17ක් පොලිමේ රැදි සිටිමින් භුමිතෙල් ලිටර් 1 ½ මිල දී ගත් සිද්ධියක් වාර්තා වනවා. හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් ... Read More

සිංහයන්ට විශිෂ්ට තරගාවලි ජයක්

Author- May 27, 2022

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති දෙවන ටෙස්ට් තරඟය කඩුළු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය. මෙම තරගයේ පළමු ඉනිම ... Read More

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන කතාව බොරුවක් – අගමැති

Author- May 27, 2022

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව වාර්තා වනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පවසන්නේ. ... Read More

පෙට්‍රල් බවුසරයක් අනතුරකට ලක්වෙයි

Author- May 27, 2022

කරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල නගරයට ආසන්නයේදී පෙට්‍රල් ලීටර් 13,200 ක් රැගත් බවුසරයක් අද අලුයම 3ට පමණ අනතුරට ලක්ව තිබේ. කොළඹ සිට කින්නියා දක්වා ... Read More

ස්ටාලින් කච්චතිව් දූපත ඉල්ලයි

Author- May 27, 2022

කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන්නැ යි තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන ... Read More