Category: උණුසුම් පුවත්
කොළඹත් උණුසුම් – බෙලි අත්තත් උණුසුම්
කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ අද දහවල් උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ හේතුවෙන් අවට මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි වාර්තා වෙන්නේ. ... Read More
“ගෝඨාගෝගමේ” අදහස් අහන්න අගමැති කැමැත්තෙන්
"ගෝඨාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම දිවයින පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත්කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ... Read More
රුසියානු හමුදා යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයකට කිට්ටු වෙයි
රුසියානු හමුදා ඩොන්බාස් ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් වෙත ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා යුක්‍රේනය පවසන්නේ රුසියාව සම්පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා ... Read More
ලංකාවට වෙච්ච දේ ගැන ක්‍රිස්ටලීනා කම්පා වෙයි
ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමදල පවසනවා ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාව සමග ... Read More
ලාෆ් ගෑස් ඉදිරි දින හය ඇතුලත වෙළදපොලට
ඉදිරි දින හය ඇතුලත ගෑස් වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම පවසනවා. ණය වර ලිපි විවෘත කිරීම හැකි වීම මත ගෑස් වෙළදපොලට නිකුත් කිරීමට හැකිවන ... Read More
මහින්දත් සී.අයි.ඩීයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ... Read More
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ආයතන දැඩි අර්බුදයක
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ආයතන (SME) 4,500කට අයත් මිලියන 4.5කට ආසන්න තම සේවකයන්ගේ වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරික ... Read More
මීයෙකුට සමාන හිසක් කොළඹ කොටුවේ කෑම පාර්සලයක
කොළඹ කොටුව ප්‍රදේශයේ බෝන්ක්ෂෝල් වීදියේ පිහිටා ඇති අවන්හලකින් ඇණවුම් කළ කෑම පාර්සලයක තිබී මීයෙකුට සමාන සත්ත්වයෙකුගේ හිසක් සහිත කොටසක් හමුව තිබෙනවා. අදාළ සත්ත්වයා පිස, ආහාරය ... Read More
පිට පිට වාර්තා තියන යුපුන්
යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගයක දී මීටර් 100 ධාවන ඉසවුව තත්පර 10.06කින් නිමා කර තිබෙනවා. එය නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් ... Read More
ශ්‍රී ලංකාවේ අර්බුදයට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් බියෙන්
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ලබන මාසයට යෙදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සැක සංකා පළ ... Read More

