Category: උණුසුම් පුවත්
නාමල්ට මාලදිවයින් මාධ්‍යවේදියෙකුගෙන් අභියෝගයක් – පාස්පෝට් එළියට අදියි
මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මේ වන විට මෙරට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අයට මාලදිවයින් වෙත පැමිණීම සඳහා ආරක්ෂිත ... Read More
ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් – 21ක් මරුට
ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ මූලික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා. ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන ... Read More
හෙටත් ගෑස් නෑ – පෝලිම්වල ඉන්න එපා
හෙට දිනයේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් නෞකා දෙකකට අදාළ ගෙවීම් කටයුතු සිදුකර ඇති අතර, අනිද්දා දිනයේ දී ගෑස් ... Read More
මහින්ද, දේශබන්දු අත්අඩංගුවට ගන්න, සංවිධාන 34ක් නීතිපතිට ලියයි
ජනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, හිටපු අගමැති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ඉල්ලා සංවිධාන 34ක් ... Read More
මුදල් ඇමතිකම බාරගන්න හර්ෂගෙන් කොන්දේසියක්
තමන් මුදල් ඇමතිකම බාරගන්න අකමැති නොමැති බවත් එය සිදු විය යුත්තේ ජාතික ආණ්ඩුවක් යටතේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය. කෝප් කමිටු රැස්වීමට එක්වීමෙන් ... Read More
නොසැලකිල්ලෙන් මිලියන 6259ක බෙහෙත් අපතේ
නියමිත පරිදි ගබඩා නොකිරීම හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත්වී ඇති බව කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වෙයි. ... Read More
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බත් ගිය උඩ
ආපනශාලාවල අලෙවි කරන බත් පැකට් එකක මිල සහ කොත්තුවක මිල සියයට 10කින් ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ... Read More
භූමිතෙල් මිලට වෙන්න යන දේ
භූමිතෙල් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (මැයි 24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ... Read More
තාත්තා මාලදිවයිනට යන් නෑ – මාලදිවයින් කතාවට නාමල් පිළිතුරු දෙයි
තම පියා ශ්‍රී ලංකාව හැරදා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට යෑමට සූදානමින් සිටින බවට වාර්තා වන තොරතුරු පිළිබඳව ... Read More
කිමාලි ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්මිය එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඇය ඉල්ලා අස්වීමේ ලිපිය ... Read More

