Category: උණුසුම් පුවත්
මහනායක හිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළකරති
රට තුළ දේශපාලන සමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් නැවතත් ... Read More
මෛත්‍රීගේ අලුත්ම ගේම් එකට සජිත්ට සහ අනුරටත් ආරාධනයක්
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එක්වන්නැයි මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, “සර්ව ... Read More
ජල ප්‍රහාරක රථ ගෙන්නපු කතාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්
විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින්භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක්(water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා ඇති බවට පසුගිය දිනවල වාර්තා වුණා. ... Read More
ඔටෝ ඩීසල් නිකුත් කිරීමත් සීමා කරයි
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් සීමාසහිතව ඔටෝ ඩීසල් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර, තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් ... Read More
රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් SSP කීර්තිරත්නට ලැබුණු දඬුවම
පසුගිය දා පවතී රඹුක්කන ප්‍රදේශයේ සාමකාමී විරෝදතවෙයේදී වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න යලිත් මෙම මස 13 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාර ... Read More
ගෝඨාගෝගමට එරෙහිව කිසිම ප්‍රකාශයක් කරලා නෑ – ගලදාරි හෝටලය
කොළඹ පැවැත්වෙන විරෝධතාවට එරෙහිව කරුණු ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය තුළත් අනෙකුත් මාධ්‍ය තුළත් පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව ගලදාරී හෝටල් කළමණාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් ... Read More
නෝර්වේ ලංකාව ගැන අවධානයෙන්
සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවි ... Read More
ඇමැති ප්‍රසන්නට ප්‍රතිකාරකරන්න වෛද්‍යවරයා බෑ කියයි
ලංකා රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා මීට සුළු මොහොතකට පෙර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම රෝහලට ගිය අවස්ථාවේදී රෝහල තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවට වාර්තා ... Read More
විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ස්වාදීන වූ කණ්ඩායමේ සහය
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කඩිනමින්ගෙන ඒම පිළිබඳවත් ඒ සඳහා සහාය දැක්වීමටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම තීරණය කර තිබේ. හිටපු ජනපතිමෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ... Read More
ගෑස් ඉල්ලා ජනතාව විරෝධතාවයක
ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට කොළඹ – ආමර් වීදිය අවට දැඩි රථ වාහන තදබදක් හටගෙන ඇති බවට වාර්තා වෙනවා. ඔවුන් මාර්ග අවහිර ... Read More

