Category: උණුසුම් පුවත්

රිය අනතුරක් නිසා ප්‍රකෝපකාරී වූ ජනතාව ඩිෆෙන්ඩරයට ගිනි තබයි

Author- May 2, 2022

ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) සවස කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට ... Read More

ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ වර්ජනයට IOC සහයට එයි

Author- May 2, 2022

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට එම සංගමය මෙම වෘත්තීය සමිති ... Read More

මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කළා

Author- May 2, 2022

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එහි සියලු තොරතුරු මැතිවරණ ජයග්‍රහණ සඳහා වසන් කළ බව අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ අදහස් ... Read More

දරුවට බෙහෙත් නැතැයි මුහුණු පොතේ සටහනක් තැබූ යුවළකට මැර ප්‍රහාරයක්

Author- May 1, 2022

ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවාට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් ... Read More

ආසියානු රග්බි සංගමයෙන් ශ්‍රී ලංකාවට වාරණයක්

Author- May 1, 2022

අප්‍රේල් 9 වන දින තායිලන්තයේ පැවති ආසියානු රග්බි විධායක කමිටුවේ (EXCO) රැස්වීමක දී ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට ඒකමතික ව තීරණය කර ... Read More

පොහොට්ටුවේ මැයි රැළියට විරෝධතාකරුවෙක් වේදිකාවට කඩා පනී

Author- May 1, 2022

පොදුජනජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී පැවැත්වුණා. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ... Read More

“මයිනාගෝගමේ” සපෝර්ට් එකට “ගෝඨාගෝගම” එක්වෙයි

Author- May 1, 2022

මයිනාගෝගමේ සහයට ගෝඨාගෝගමේ විශාල පිරිසක් අරලියගහ මන්දිරය අසල විරෝධතාවයක් පවත්වනවා. ඒ හේතුවෙන් ගාලුපාර - කොල්ලුපිටිය හන්දියේ සිට ගාලුමුවදොර දක්වා මාර්ග මුළුමනින්ම අවහිර වී තිබෙනවා. අරලියගහ ... Read More

ප්‍රභූවරු නැතිව කැස්බෑවේ ඇවිදින මංතීරුව පුංචි දියණියක් විවෘත කරයි

Author- May 1, 2022

කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දියණියක් විසින් පසු ගිය දවසක විවෘත කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ... Read More

රන් මිල පහළට

Author- May 1, 2022

ඇමරිකානු ඩොලරය වසර විස්සකින් ඉහළම අගයට පත්වද්දී ලෝක වෙළඳපොලේ රන් මිලේ පහත වැටීමක් දක්නට ලැබේ. ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,895ක් ... Read More

ජනපති යන්න කිව්වොත් මම යනවා – අගමැති

Author- May 1, 2022

අලුත් අගමැති කෙනෙකු පත් කර අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා දැනුම් දීමක් කළහොත් ඊට අවනත වෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිනපතා පල වෙන පුවත් ... Read More