Category: උණුසුම් පුවත්
2024 වසරේ නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ... Read More
වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුයි
මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම සිදු නොකළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. දකුණු කොළඹ ... Read More
හිටි වන කවියෙන් ලංකාවම රස ගැන්වූ මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වෙයි
හිටිවන කවියෙන් ලක්දිව රස ගැන් වූ කලා භූෂණ කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 98 වියෙහි පසුවුණා. අග්‍රගන්‍ය කවියකු ලෙස අතිශයින් ... Read More
ලෝකයෙන්ම එක වූ තිරප්පනේ පුංචි දහම්
වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ... Read More
ගස් දෙකක් කඩා වැටී සිදූ වූ බිහිසුණු අනතුර (Photos)
මහනුවර තිලක් රත්නායක මාවතේ අද (27) උදෑසන 11.00 ට පමණ එකිනෙකට යාව පිහිටි බෝ ගසක් හා සපු ගසක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කොට ... Read More
උපයෝගීතා කොමිෂමේ ප්‍රකාශය ලංවිම ප්‍රතික්ෂේප කරයි
දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ... Read More
ජංගම දුරකථනයක් මිලදී ගනිමට පෙර අනිවාර්යයෙන්ම මේ දේ කරන්න
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි. නිවේදනයක් ... Read More
හදවතේ ගායකයාගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ ... Read More
දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 330 ඉක්මවයි
ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය සඳහන් කළේ, ගත ... Read More
විදෙස් රටවල සිට පාතාලය සහ කුඩු ජාවාරම මෙහෙයවන අය අල්ලන්න වැඩපිළිවෙළක්
විදේශ රටවල සිටින මෙරට පාතාලය සහ කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ... Read More

