Category: උණුසුම් පුවත්
නවතම කොවිඩ් ප්‍රභේදය ගැන නිවේදනයක්
දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන JN -1 හේතුවෙන්, මෙරට තුළ වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය ... Read More
නත්තල වෙනුවෙන් තෝරා ගත් රැඳවියන්ට විශේෂ රාජ්‍ය සමාවක්
මෙවර නත්තල් දිනය නිමිත්තෙන් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබේ. ඊට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් ... Read More
ලක්වාසී ලෝ වැසි කිතුණු සැමට සුබ නත්තලක් වේවා…!
ලක්වාසී ලෝ වැසි කිතුණු සැමට සුබ නත්තලක් වේවා…! Read More
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි දිවි ගමනින් සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ ... Read More
“යුක්තිය” මෙහෙයුම තාවකාලිකව නවත්වයි
උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන ... Read More
යුක්‍රේනයේ නත්තල් දිනය වෙනස් වෙයි
1917 වසරේ සිට යුක්‍රේනයේ නත්තල සැමරූ දිනයෙහි වෙනසක් සිදු කර තිබෙනවා. ලොව පුරා කිතුණු බැතිමතුන් දෙසැම්බර් 25 වනදා නත්තල් දිනය සමරද්දී යුක්‍රේනය මේ දක්වා නත්තල ... Read More
රාජ්‍ය සේවයේ නිවාඩු අඩුකිරීමට යයි
රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා ආයතන සංග්‍රහයේ ... Read More
අදත් පළාත් කිහිපයකට තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සබරගමුව ... Read More
නන්තල වෙනුවෙන් අද සිට දුම්රිය ගමන් වාර කිහිපයක්
නත්තල් උත්සව සමය වෙනුවෙන් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ කොටුව - බදුල්ල, මහනුවර - ... Read More

