Category: උණුසුම් පුවත්
උසස් පෙළ ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්
උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම අදින් (22) අවසන් වන බව ජනාධිපති අරමුදල සඳහන් කරනවා. මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ... Read More
සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරඟ තහනමක්
තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තරග තහනමක් පනවා තිබෙනවා. වෙස්ලි මාදේවේරේ සහ බ්‍රැන්ඩන් ... Read More
කේක් අලෙවිය 50%කින් බැහැලා
නත්තල් සමයේ කේක් අලෙවිය 50%කින් අඩුවී ඇති බව බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා. මේ වන විට රටෙහි පවතින උග්‍ර ආර්ථික අර්බුදය ඒ සඳහා ... Read More
කුඩු සමඟ ඇල්ලූ සජබ සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ අමිත බණඩාරගේ සමාජීකත්වය අත්හිටුවා තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය වැටලීමේ දී ඔහු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීම හේතුවෙන් බවයි ... Read More
යළි මුව ආවරණ පළඳින්න – ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙත් තියෙන්න පුළුවන්
ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ ... Read More
නීති තිබ්බට දැනුම්වත්භාවය අවශ්‍යයි
ඩෙංගු මර්දනයට නීති පැවතිය ද අවශ්‍ය වන්නේ ජනතාව දැනුවත් කර ඔවුන් ද සම්බන්ධ කර ගනිමින් ඩෙංගු පාලනය කිරීම බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ... Read More
කවුරු බලපෑම් කළත් ඉවරම කරනවා – ටිරාන් අලස්
කුමන තරාතිරමක කාගෙන් බලපෑම් එල්ලවුවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ක්‍රියාවලිය අඩියක් හෝ ආපස්සට නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි. කොළඹ උතුර ... Read More
ආබාධ සහිත අයටත් රියැදුරු බලපත්‍ර
මෙම මාසයේ සිට ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබාදීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසයි. ආබාධ සහිත පුද්ගලයන් ... Read More
ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More
චාමර ගැන සුබ ආරංචියක්
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග ... Read More

