Category: උණුසුම් පුවත්
මල්වතු ඔයේ ඟංවතුර තත්ත්වයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මල්වතු ඔයේ පහත් බිම්වල සුළු ඟංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි. වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෙයි, නානාද්දන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට විමසිලිමත් වන ලෙස ... Read More
කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට – වටිනාකම මිලියන 20ට වැඩියි
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධිකයි. ... Read More
කාසල්රියෙන් ජල විදුලිය උපරිමයට
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය ඊයේ (16) දින රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා. ඒ ... Read More
පුද්ගලයන් 42ක් අත්අඩංගුවට
කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාසයේ කළ වැටලීමකින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ... Read More
අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්
2024 ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් ... Read More
ජනපතිගෙන් දැනුම්දීමක්
අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරන්ට දැනුම් දී තිබෙනවා. ඒ බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන ... Read More
හෙද සත්කාර සේවාවට සම්මුඛ පරික්ෂණ ජනවාරියේ
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ රෝහල්වල හෙද සත්කාර සේවාවට සම්මුඛ පරික්ෂණ සිදු කරන බවයි. ඒ අනුව අදාල බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි 13 වනදා ... Read More
නායයෑමේ අවදානම තවදුරටත්
දිස්ත්‍රික්ක10ක් සඳහා පනවා ඇති නායයෑමේ අවදානම අද (17) පස්වරුව දක්වා ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මාතර, ... Read More
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම ජීවන රඟමඩලට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්වයකින් පසුවූ ඔහු අද උදෑසන මහනුවර ප්‍රදේශයේ දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු ... Read More
ලිබියානු මුහුද පුද්ගලයින් රැසකට ජීවිත අහිමි කරයි
ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී සංක්‍රමණික යාත්‍රාවක සිටි පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් දියේ ගිලී තිබෙනවා. මෙම යාත්‍රාව ලිබියාවේ සුවාරා නගරයෙන් ගමන් ආරම්භ කර ... Read More

