Category: උණුසුම් පුවත්
ලොරි රථ දෙකක් ගැටෙයි – ජීවිතයක් අහිමිවෙයි
අම්බලන්ගොඩ, ගාලු පාරේ වටරවුම ආසන්නයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටී තිබෙනවා. අනතුරෙන්, දෙදෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගියා. අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ අලුත්ගම සිට මීටියාගොඩ ... Read More
බදු මල්ලට 2024 දී දේපළ බද්දත්
2024 වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බවර් මහතා සඳහන් කළ බව ... Read More
දෝණි පැළඳ සිටි ජර්සිය විශ්‍රාම යයි
හිටපු සුපිරි ඉන්දිය ක්‍රිකට් නායක MS. Dhoni පැළඳ සිටි අංක 7 ජර්සිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශ්‍රාම ගන්වා තිබෙනවා. සචින් ටෙන්ඩුල්කාර්ට පසුව ඉන්දිය ක්‍රිකට් ... Read More
නව කොවිඩ් වෛරසයක්
ඉන්දියාවේ නව කොරෝනා වෛරසයක් පැතිර යමින් පවතන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම නව කොරෝනා වෛරසයක් පැතිර යන බව සඳහන්. සිංගප්පූරුවෙන්ද මෙම වෛරසය ... Read More
තෙල් මිලේ ඉහළ යෑමක්
ලබන වසරේ පොලී අනුපාත අඩු කිරීම් තුනක් සිදු වන බවට අමෙරිකානු ෆෙඩරල් බැංකුව සිදුකළ පුරෝකථනය අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පෙරේදා (14) ඉහළ යෑමක් පෙන්නුම් ... Read More
මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්
මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාකාරී පියවරක් ලෙස, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත දුරකථන අංක ජාලයක් පොලිසිය විසින් හඳුන්වා ... Read More
උමං මාර්ගයක බිහිසුණු අනතුරක්
බීජිං උමං මාර්ගයක සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් එකසිය දෙදෙනෙකුගේ අස්ථි බිඳීමට ලක් ව ඇති බව වාර්තා වේ. 500කට වැඩි පිරිසක් අනතුර හේතුවෙන් රෝහල්ගත කර ... Read More
හාලිඇළ සිදුවූ නාය යාමකින් වෙළෙඳසැල් 2ක් විනාශ වෙයි
හාලිඇළ නගරයේ දහවල් නාය යෑමක් සිදුව තිබෙනවා. හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම නාය යෑම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ. ... Read More
පොහොට්ටුවේ නායකත්වය යළිත් මහින්දට – මීළඟ මැතිවරණය අපි දිනනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නැවතත් තේරී පත්ව තිබේ. මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී ... Read More

