Category: උණුසුම් පුවත්
ක්‍රිකට් වලට අලුත් නීතියක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තරඟාවලි සඳහා නව නීති කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. එක්දින සහ T20 තරඟාවලි සඳහා වේලාව සම්බන්ධව නියාමනයක් ගෙන ඒමට සූදානම් වන ... Read More
දක්ෂිණ අධිවේගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අද (23) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ... Read More
රුපියල් කෝටි 400 ඉක්මවූ ටයිගර් 3 චිත්‍රපටය
ටයිගර් 3 චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර දින 10ක් ඇතුළත ඉන්දිය රුපියල් කෝටි 400ක ආදායමක් ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චිත්‍රපටය 2017 ... Read More
දත් 38ක් ඇති කාන්තාවක් ගිනස් වාර්තාවක් තබයි
ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා තිබෙනවා. Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා ... Read More
ක්‍රිකට් නඩුව අදත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම ඊයේ (22) දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබුවා. ඒ අනුව අභියාචනාධිකරණය දැනුම්දුන්නේ අදාළ පෙත්සම අද (23) ... Read More
චීනයේ මුස්ලිම් පල්ලි වසා දැමීම ඉහළට
චීනය තුල මුස්ලිම් පල්ලි වසා දැමීම සහ විනාශ කිරීම් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කළා. මෙය ඉස්ලාම් පිලිවෙත මර්ධනය කීරීමේ චීන රජයේ ... Read More
කැන්ගරුවන්ගේ ජයග්‍රහණයේ රහස ඉන්දීය කාන්තාවක්
ඉන්දියාව පරදවා ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය පසුපස ඉන්දීය කාන්තාවකගේ දැවැන්ත සහයෝගයක් ලැබී ඇතැයි තොරතුරු අනාවරණය වේ. ඉන්දියාව පිළිබඳ ඉතා හොඳින් දන්නා, හින්දි, ඉංග්‍රීසි ඇතුළු ... Read More
අධික වැසි තත්ත්වයත් සමඟ ගංගා රැසක ජල මට්ටම් ඉහළට
පවතින අධික වැසි තත්ත්වයත් සමඟදිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම දෙපාර්තමේන්තුව අද රාත්‍රියේ නිකුත් ... Read More
PHI වෘත්තීය ගැටලු ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානය
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා . ... Read More
ඊශ්‍රායලය සහ හමාස් යුද්ධයට සටන් විරාමයක්
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම අද බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා තිබේ. ... Read More

