Category: උණුසුම් පුවත්

නාය යෑමකින් දෙදෙනෙකු මරුට

Author- November 23, 2023

නාය යෑමකට හසු වීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ගැහැනු ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (22) හවස හාලිඇල ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හාලිඇල ... Read More

අදත් හවසට තද වැසි

Author- November 23, 2023

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ ... Read More

අබුඩාබී ටී-10 තරඟය වනිඳු ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකුට අහිමි වෙයි

Author- November 22, 2023

දුෂ්මන්ත, වනිඳු, මදුශංක, ලහිරු, සහ මතීෂට අබුඩාබී ටී-10 තරඟාවලිය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තහනමට හේතුව කුමක් ද යන්න පිළිබඳව තවමත් ... Read More

මධ්‍යම පළාතේ පාසල්වල ආපදා අවම කරගැනීමේ බලය කලාප අධ්‍යක්ෂවරුන්ට

Author- November 22, 2023

අයහපත් කාලගුණ තත්ත්වයේ දී පාසල්වල ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් කලාප අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා. ... Read More

දියේ ගිලී දෙදෙනෙකු ජිවීතක්ෂයට

Author- November 22, 2023

ගල්ගමුව - සියඹලන්ගමුව වැවේ පිටවානේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බෑනා ... Read More

ක්‍රිකට් තහනමෙන් ඇ ඩො මිලියන 100ක් අහිමිවෙයි

Author- November 22, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ... Read More

ජපුර සරසවි සිසුන්ට අධිකරණ නියෝගයක්

Author- November 22, 2023

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වටා ඇති පදික වේදිකාව හෝ මාර්ග අවහිර වන ආකරයේ කිසිඳු අනවසර ඉදිකිරීමක් සිදු නොකරන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් LPL ගැන ගත් තීරණය

Author- November 22, 2023

ශම්මි සිල්වා මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව පවසා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (22) ... Read More

අධිකරණ පරිශ්‍රයේ දී දැරියකට ලිංගික අපයෝජනයක්

Author- November 22, 2023

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සිද්ධියකට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි 12 හැවිරිදි දැරියකට අධිකරණයේ පරිවාස කාර්යාලයේ දී ලිංගික ... Read More

සනත් නිශාන්තට පාර්ලිමේන්තුව සති දෙකකට තහනම්

Author- November 22, 2023

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට පාර්ලිමේන්තුව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අද (22) සිට සති 2ක කාලයක් සඳහා මෙම තහනම පැනවෙනු ඇති. ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස ... Read More