Category: උණුසුම් පුවත්
දකුණු කොරියාවේ විරෝධයක්
දකුණු කොරියාවේ සෝල් නගරයේ දී පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා සපත්තු විරෝධතාවයක් ක්‍රියාත්මක කර තිබෙනවා. විරෝධතාවයට විරෝධතාකරුවන් 40ක් පමණ සහභාගි වී ඇති අතර පාවහන් යුගල 200ක් ... Read More
වෙළඳසැලක ගැටුමකින් තිදෙනෙකු රෝහලගත කරයි
මහරගම - පන්නිපිටිය - මාඹුල්ගොඩ ප්‍රදේශයේ පොත් අලෙවිසැලක ඇති වූ ගැටුමකින් එහි හිමිකරු ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ ... Read More
වැට් බදු විවාදය දෙසැම්බර් 10
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය ලබන මස 10 වන ඉරිදා පැවැත්වීමට ... Read More
පළාත් පාලන ආයතනවල සේවයේ සිටින 8400කට ස්ථීර පත්වීම්
පළාත් පාලන ආයතනවලට බඳවා ගත් 8,400 ක් වූ අනියම් සේවක පිරිස කඩිනමින් ස්ථිර කරන බව විෂය භාර අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව ... Read More
ශකිබ් අල් හසන් දේශපාලනයට
බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකිබ් අල් හසන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එළඹෙන ජනවරිය 7 වැනිදා පැවැත් වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම ... Read More
මෙවර විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවට
2023 විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවේ ශේනිස් පැලක්ලොස් විසින් දිනාගෙන තිබෙනවා. ඇය 23 හැවිරිදි වියේ පසුවන අතර මානසික සෞඛ්‍ය ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන බවයි විදෙස් ... Read More
සීනි ගැන අවසන් තීරණය අද
මේ වනවිට රටතුළ පවතින සීනි තොග ගණනයකර අවසන් බැවින් අද (20) දිනයේ ඒවා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ පැවති ... Read More
අද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ... Read More
හිමිනමගේ පහරදීමෙන් තුවාල ලබා සිටි කොස්තාපල් ජීවිතක්ෂයට
දෙණියාය පල්ලේගම ප්‍රදේශයේ දී හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස් ... Read More
2048 දක්වා ණය ගෙවීමක්
කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ... Read More

