Category: උණුසුම් පුවත්
පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කරයි
පාසලේ දී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල්ගත කළා. 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ... Read More
මහින්දගේ උපන්දිනය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාවක් ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (17) පැවැත්වුණා. ගැබිනි මව්වරුන් 420දෙනෙකුට දිවා ආහාරය, ... Read More
අල්ලස් කොමිසම් සභාපතිගේ වැටුප වැඩිකිරීමට නිර්දේශයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ දැනට යෝජනා කර ඇති වැටුප් පරිමාණය නැවත සලකාබලා කැබිනට් අනුමැතිය ලබාගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කර ... Read More
ICC රැස්වීම ගැන විශේෂ නිවේදනයක්
2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟයෙන් දින දෙකකට පසු එනම් 21 වැනිදා අයිසීසී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා. ... Read More
කොලරාව නිසා සිම්බාබ්වේ හදිසි තත්ත්වයක්
සිම්බාබ්වේ හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොලරාව රෝගය පැතිරීම හේතුවෙන්. පුද්ගලයින් 7,000කට වඩා වැඩි සංඛ්‍යාවකට මේ වන විට කොලරාව සෑදී ඇති ... Read More
ඉන්ධන මිල යළි ඉහළ යන ලකුණු
ලබන වසරේ සිට වැට් අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම තුළින් ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා ... Read More
සුනඛයින්ට විශේෂ දිනයක් (photos)
නේපාලය පුරා සිටින සුනඛයින් මල් මාලා දමා, එක් එක් වර්ණවල සායම්වලින් පාට කරන විශේෂ දිනයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය නේපාලයේ හින්දු භක්තිකයන් දින ... Read More
ආගමික සිද්ධස්ථානවලට වසර අවසන් වන විට සූර්ය පැනල
මෙම වසර අවසන් වන විට ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ... Read More
ප්‍රමෝද්‍යගේ චෝදනාව ගැන විමර්ශන කරන්න සූදානමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ... Read More
සමථ මණ්ඩලයට යන වානම් මේ ගැන දැන ගන්න
රුපියල් මිලියනය දක්වා වූ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩලය සඳහා යොමු කිරීම අනිවාර්ය බව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම් ඒ.එස්.පී.වීරසුරිය මහත්මිය පවසනවා. එසේම, රුපියල් ... Read More

