Category: උණුසුම් පුවත්
බංග්ලාදේශයට කඩුළු තුනක ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (06) පැවති තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහර ... Read More
අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් අද ලංකාවට
අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් අද (07) මෙරට ට පැමිණෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන් හි ප්‍රධාන ... Read More
ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ... Read More
O/L ප්‍රතිඵල මේ මාසයේ
අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවන සතියේ නිකුත් කිරීමට හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ දිවියෙන් සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය. Read More
සකීබ් අල් හසන් ක්‍රීඩාවේ ජීව ගුණය බින්දුවට දමයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් ව එක් පන්දුවක් හෝ නොයවා දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද කටයුතු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව් ... Read More
ඩොලරය ඉහළට
ඩොලරයේ මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 323.94ක් ලෙසයි. එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 334.40ක් ... Read More
රන් මිල ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව අද (06) දිනයේ රන් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඉහළ ගිය රන් මිල සටහන් වුනේ මෙලෙසයි. කැරට් 24 ග්‍රෑම් 1 - රු.23,150.00කැරට් ... Read More
හමාස් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගනයි
ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට මාසයක් වෙනවා. ඊශ්‍රායල හමුදා නිවේදනය කළේ ප්‍රහාරය අතරතුර හමාස් සංවිධානයට අයත් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගත් බවයි. කඳවුරු ... Read More

