Category: උණුසුම් පුවත්

බංග්ලාදේශයෙන් ඖෂධ තොගයක් ලංකාවට

Author- November 2, 2023

බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතියේ දී ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ... Read More

වතුකාර ජනතාවට නිවාස 10,000ක්

Author- November 2, 2023

ඉන්දීය නිවාස 10,000ක වැඩසටහන සඳහා මුල්ගල තැබීම අද(02) කොටගල, මවුන්ට් වර්නන් වතුයායේ දී සිදු වුණා. මුල්ගල තැබීම සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ගරු ... Read More

ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්

Author- November 2, 2023

2023 එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන තරඟය වංකඩේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත ... Read More

අධිකරණය මෛත්‍රීගේ වත්කම් සොයයි

Author- November 2, 2023

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම වත්කම් හා ... Read More

ක්ෂණික මූල්‍ය සහ ණය නියාමනය අධිකාරි කෙටුම්පත ගැසට් කරයි

Author- November 2, 2023

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය සදහන් කළේ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ... Read More

රට යළි ඇද වැටීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

Author- November 2, 2023

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය වැනි තත්ත්වයකට යළිත් රට ඇද වැටීම වැළැක්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා ... Read More

සීනි සඳහා බද්ද ඉහළට

Author- November 2, 2023

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25ක් ව ... Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි අත්අඩංගුවට

Author- November 2, 2023

ඕපාත වීරපාන ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඕපාත පොලීසිය ලද තොරතුරකට අනුව ... Read More

ජෝර්දානයෙන් ලාංකිකයින් 31ක් පිටුවහල් කරයි

Author- November 1, 2023

ජෝර්දාන බලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් තිස් එක් දෙනෙකු පිටුවහල් කර තිබෙනවා. පිටුවහල් කිරීමේ නියෝගය ජෝර්දාන බලධාරීන් විසින් ක්‍රියාත්මක කර තිබෙන්නේ, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ... Read More

රාජ්‍ය විශ්වවිද්‍යාල හෙට සංකේත වැඩවර්ජනයක

Author- November 1, 2023

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම හෙට (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ... Read More