Category: උණුසුම් පුවත්
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. එමෙන්ම නීති විරෝධී ක්‍රියාවන් ... Read More
පාතාලය මඩින්න අලුත් වැඩපිළිවෙළක්
ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ... Read More
ඉන්දියාවට සුපිරි ජයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර ඊයේ (29) පැවති තරගයෙන් ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. පළමුවෙන් පන්දුවට පහර ... Read More
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ ... Read More
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක්
ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ... Read More
යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක්
මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැටුම් ආරම්භවීමෙන් පසු ... Read More
ධනිෂ් අලී අත්අඩංගුවට
අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මෙලෙස කොටුව ... Read More
දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් Aiden Markram පන්දු 93කදී හයේ පහර 3ක් සහ හතරේ ... Read More
උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි
ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද (28)යි. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද ... Read More
වෛද්‍ය පීඨ විරෝධතාවේ කැඳවුම්කරු අත්අඩංගුවට
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (27) සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අවස්ථා දෙකක දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. පොලිසිය විසින් එම ... Read More

