Category: උණුසුම් පුවත්
ලක්ෂ පහකට රැකියා අහිමිවෙයි
විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන 2000කට ආසන්න සංඛ්‍යාවක් 2023 වර්ෂය වන විට වැසීගොස් තිබෙනවා. මේ හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( ... Read More
එළවළු මිල පහතට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී ඇති බව වාර්තා වෙනවා. ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළඳුන් ප්‍රකාශ කරන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළවළු මිල ... Read More
බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළ යන ලකුණු
ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය පවසනවා. ... Read More
ජ්‍යෙෂ්ඨ නර්ථනාචාර්ය, කලාශූරී සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි
මෙරට ජ්‍යෙෂ්ඨ නර්ථනාචාර්යවරියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයෙන් පසූ වූ ඒ මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා. ... Read More
ප්‍රතිකාර ලැබූ ඩයනා ගමගේ රෝහලෙන් පිටව යයි
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා අද(21) උදේ පිටව ගොස් තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් ... Read More
එ.ජා.ප. විශේෂ මහා සම්මේලනය ජනාධිපති ප්‍රධානත්වයෙන්
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් අද(21) පස්වරු 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. අනාගත පරම්පරාවට පහසුවෙන් ... Read More
දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට
දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක එම කාන්තාව ... Read More
ජගත් සංවිධාන මහලේකම් ඊජිප්තුවේ සංචාරයක
ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ඊජිප්තුවේ සංචාරයකට ගොස් තිබෙනවා. ගාසා තීරයේ පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීම සඳහා රෆා දේශසීමාව විවෘත කර දෙන ලෙසට ඉල්ලීමක් ... Read More
කාසියේ වාසිය නෙදර්ලන්තයට
2023 එක්දින ලෝක කුසලානයේ 19 වැනි තරඟය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවැනි තරඟය වන ශ්‍රී ලංකා - නෙදර්ලන්තය තරඟය අද (21) ලක්නව් හිදී ආරම්භ වීමට ... Read More
ගාසා තීරයට ආධාර දීමට පමණක් රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුවේ එකඟතාව
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව ... Read More

