Category: උණුසුම් පුවත්
ඉලෝන් මස්ක්ගේ සමාගමට ඕස්ට්‍රේලියාවෙන් දඩ
ළමා අපචාරවලට එරෙහි විමර්ශනයකදී සහයෝගය නොදැක්වීමේ චෝදනා මත මීට පෙර ට්විටර් හෙවත් වර්තමානයේ එක්ස් ලෙස හැඳින්වෙන ඉලෝන් මස්ක්ගේ සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් හය ලක්ෂ දස දහස් ... Read More
ජනපති ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීමේ නව ව්‍යාපෘතියකට අදළව චීන සංචාරය අතරතුර අද ජනාධිපතිවරයා බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදු කළ සංචාරයක් අතරතුර ... Read More
සය නිවුන් දරුවන් දැඩි සත්කාර ඒකකයට
කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ අද (17) දින උපත ලද සය නිවුන් දරුවන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා. එම ... Read More
ජනාධිපති සහ පාකිස්ථාන අගමැති අතර නිල හමුවක්
“එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා අතර ... Read More
ගම්පොළ පාසලක් තුළ සිදු වූ පිපිරීමකින් සිසුන් තිදෙනෙකුට තුවාල
ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් මාවතුර කලෛමහල් දෙමළ විද්‍යාල භූමියේ දී මෙම පිපිරීම සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (16) සිදු වූ මෙම පිපිරීමෙන් තුවාල ලද ... Read More
නීති විරෝධී ලෙස ගෙන්වූ බීඩි කොළ තොගයක් රේගු භාරයට
කොත්තමල්ලි බවට ප්‍රකාශ කරමින් රුපියල් අට කෝටි හැට ලක්ෂයක් වටිනා බීඩි කොළ තොගයක් අඩංගු බහලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ... Read More
නිවාස ව්‍යාපෘති 9යක ඉදිකිරීම් කටයුතු යළි ඇරඹේ
මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති 9 යේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා. මාකුඹුර, මාලබේ, ... Read More
මෙටා ඇපල් හා ගූගල් සහය ඊශ්‍රායලයට
මෙටා ඇපල් හා ගූගල් සමාගම් ඊශ්‍රායලයට සිය පූර්ණ සහය පළකර තිබේ. මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් හමාස් ප්‍රහාරය පැහැදිලිවම යක්ෂයින්ගේ වැඩක් බව පවසා තිබේ. මාර්ක් ... Read More
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් හඳුන්වා දෙයි
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔලිම්පික් තරගය සඳහා අලුතින් ක්‍රීඩා හඳුන්වාදීමට සුදානම් වෙනවා. මේ අනුව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මෙම වෙනස්කම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් ... Read More
කැන්ගරුවන් ඉදිරියේ සිංහයන් පරාදවෙයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම ... Read More

