Category: උණුසුම් පුවත්

මොළයේ සෛල විනාශ කරන දුර්ලබ ගණයේ වෛරසයක්

Author- September 14, 2023

“නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා. එම වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකු අගෝස්තු ... Read More

IMF නියෝජිතයෝ අද දිවයිනට

Author- September 14, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (14) යළි දිවයිනට පැමිණෙන අතර, ඔවුන් සැප්තැම්බර් 24 වැනිදා දක්වා පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ... Read More

ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක සටන අද

Author- September 14, 2023

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තීරණාත්මක තරඟය අද (14) පැවැත්වේ. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් කණ්ඩායම් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Author- September 14, 2023

අද (14) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ... Read More

ඉන්දියාවට තියුණු ජයක්

Author- September 13, 2023

ආසියානු කුසලාන 2023 තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ 10 වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරඟය ඊයේ (12) කොළඹ ආර්. ප්‍රේමදාස ... Read More

යුපුන් අබේකෝන් ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වෙයි

Author- September 12, 2023

යුපුන් අබේකෝන් ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වන බව නිවේදනය කළා. ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් 2023 සැප්තැම්බර් 23 වන දින චීනයේ පැවැත්වෙන ... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි

Author- September 12, 2023

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය ... Read More

ඉන්දු – ශ්‍රී ලංකා තීරණාත්මක සටන අද

Author- September 12, 2023

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඒ ඉන්දීය ... Read More

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අනුමැතිය

Author- September 12, 2023

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් ... Read More

සීතල ක්‍රිකට් යුද්ධයෙන් ඉන්දියාවට සුපරි ජයක්

Author- September 12, 2023

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට ... Read More