Category: උණුසුම් පුවත්
අද කාලගුණයේ වෙනසක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
WhatsApp පරිශීලකයින්ට සුබ පණිවිඩයක්
WhatsApp පරිශීලකයින් හට සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බව නිවේදනය කර තිබෙනවා. දැනට WhatsApp හරහා ඡායාරූප යැවීමේදී එහි Quality ... Read More
ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම් දිනා ගත් ජයරුක්ෂි දිවයිනට
සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් තුනක් දිනා ගත් ජයරුක්ෂි සමන්කුළ මහත්මිය අද (21) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ... Read More
ඩොලරය යළිත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයක මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 316.72ක් ... Read More
වියළි කාලගුණය නිසා පුද්ගලයින් ලක්ෂ 2කට වැඩි පිරිසක් පීඩාවට
දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් හැටදහස් නවසිය අසූඅටකට අයත් පුද්ගලයින් දෙලක්ෂ දසදහස් හත්සිය අනූ දෙනෙකුට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ ... Read More
ලොව වේගවත්ම මිනිසා නෝවා ලයිල්ස්
අමෙරිකානු කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස් ලොව වේගවත්ම මිනිසා බවට පත් වී තිබෙනවා. ඒ, හංගේරියාවේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 පිරිමි ... Read More
වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කෙරේ
වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කර තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු නිල සංචාරයක නිරත වීම සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බැවින් ... Read More
මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. මේ අතර, පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් ... Read More
LPL කිරුළ නුවරට
ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල අවුරා කණ්ඩායම පරාජයට පත් කරමින් බී ලව් කැන්ඩි කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරනු ලැබුවා. ... Read More
වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා ප්‍රභේද දෙක
මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්තවන "කොවිඩ් 19 ඔමික්‍රෝන්" වයිරයේ උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබෙනවා. එයින් එකක්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් ... Read More

