Category: උණුසුම් පුවත්
අද පළාත් කිහිපයකට සුළු වැසි තත්ත්වයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර ... Read More
උඩවලවේ ජලය ප්‍රමාණවත් දින 3කට පමණයි – මහවැලි අධිකාරිය
උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර ... Read More
තුවාලයකට ප්‍රතිකාර ගන්න ගම්පහ රෝහලට ගිය අයෙක් මරුට
ඖෂධ අසාත්මිකතාවයක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී රෝගියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 06 වනදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් ... Read More
අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා වසා දැමේ
ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථාන අතරින් එක් ස්ථානයක් වූ පැරීසියේ අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා ඊයේ (12) සිට වසා දමා තිබෙනවා. බෝම්බ තර්ජනයක් හේතුවෙන් ... Read More
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
ඇල්ල, හල්පේ ප්‍රදේශයේදී බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දී අද (12) සවස බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කොළඹ සිට බදුල්ල ... Read More
“කච්චතිව්” අයිති ලංකාවට – මෝදි
ශ්‍රී ලංකාවේ ‘කච්චතිව්’ දූපතේ අයිතිය ඉල්ලා තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්ෂය තමාට ලිපි එවන බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත. අගමැති නරේන්ද්‍ර මෝදි, එම දූපත 1974දී අගමැති ... Read More
තරුණ දිනය අදයි
සෑම වසරකම අගෝස්තු 12 වන දින ජාත්‍යන්තර තරුණ දිනය සමරනු ලබනවා. ලොව පුරා සිටින තරුණ පුද්ගලයින් මුහුණ දෙන බාධක පිළිබඳ අවබෝධය වැඩි කිරීමට සහ ඔවුන්ගේ ... Read More
ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා දිවි ගමනට සමුදෙයි
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ප්‍රවීන පුවත්පත් කලාවේදිනි අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඇය 83 වන වියේ පසුවුණා. ... Read More
COVID-19 ගැන බය හිතෙන කතාවක්
COVID-19 රෝගය පහව ගියත් එහි රෝග ලක්ෂණ අවම වශයෙන් වසරක්වත් පැවතිය හැකි බව එක්සත් ජනපදය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා නැතහොත් මාස කිහිපයකට ... Read More
කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක්
කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩපිළිවෙළක් රජය මේ වන විට ආරම්භ කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසනවා. පිටිකිරි ... Read More

