Category: උණුසුම් පුවත්
අස්වැසුම අභියාචන සහ විරෝධතා සමාලෝචනය අගෝස්තු මස අවසන්
අස්වැසුම ශුභසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ඉදිරිපත්ව ඇති මිලියන 1.02 පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි හතර දහසක් පමණ වන විරෝධා සමාලෝචනය කිරීම අගෝස්තු මස ... Read More
ආජන්ටිනාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවයි
11 හැවිරිදි ගැහැනු ළමයෙකු ඝාතනය කිරීමෙන් පසු ආජන්ටිනාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවා තිබෙනවා. ඊයේ (09) පාසලට යමින් සිටියදී අදාළ දැරියගේ ගමන් මල්ල සොරකම් කර පහරදීමෙනුයි ... Read More
ඩොලරය පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දිනයේ ඩොලරය පහළ බැස තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 313.61ක් ලෙසයි. එමෙන් ම එහි විකුණුම් ... Read More
අන්තරේට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ නගර ශාලාව අසල සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ... Read More
ඖෂධ වර්ග 5ක් භාවිතයෙන් ඉවතට
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඖෂධ සහ එන්නත් විෂ වීමෙන් රෝගීන් මිය යෑමේ ප්‍රවණතාව වැඩි වී තිබීම හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නතක් ද සමඟ ... Read More
යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
කැරිබියන් රාජ්‍යයක් වන ටි්‍රනිඩෑඩ් හා ටුබෑගෝ හි පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම ... Read More
අද ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි
අද (10) දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන ... Read More
ධනුෂ්කට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර ලැබෙයි
ඔස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය ... Read More
බෝට්ටුවක් මුහුදුබත් වී සංක්‍රමණිකයන් 41ක් මරුට
ඉතාලියට ඔබ්බෙන් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ... Read More
ලංකාවේ ප්‍රථම අර්තාපල් නිෂ්පාදන කර්මාන්තශාලාව අනිද්දා විවෘත කෙරේ
බණ්ඩාරවෙල, කහත්තේවෙල ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. කහත්තේවෙල ශ්‍රී ... Read More

