Category: උණුසුම් පුවත්
නුවරඑළියේ කඳු නැගීම සඳහා අවසර ලබා ගැනීම අනිවාර්ය කෙරේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිතවලට මින් ඉදිරියට අවසර නොමැතිව ඇතුළුවීම, තහනම් කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පවසනවා. ඔහු කියා සිටියේ කඳු ... Read More
නොගෙවූ විදුලි බිල්පතක් ගැන නාමල්ගේ පාර්ශ්වයෙන් ලිපියක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2019-09-12 දින සිට 2019-09-15 දින දක්වා හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආලෝකය ... Read More
රට අරාජික කිරීමට ඉඩක් නෑ – ජනපති
රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක්
අධ්‍යාපන අමාත්‍යාංශය පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් (IFSL) නිල වශයෙන් දියත් කර තිබෙනවා. මෙම යෝජනා ක්‍රමය මඟින් සුදුසුකම් ලත් සිසුන්ට පොලී රහිත මූල්‍ය ආධාර ... Read More
තමීම් ඉක්බාල් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වෙයි
බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඔහුට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමි වී ඇති ... Read More
රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්
රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා ... Read More
119 අවභාවිත කළොත් වැඩ වරදී
119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ... Read More
රාහුල් ගාන්ධිට ලබා දී තිබූ සිරදඬුවම් තීන්දුව අත්හිටුවයි
ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට මහාධිකරණය ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ. අපහාස චෝදනාවකට අදාළව මෙම සිරදඬුවම් තීන්දුව ... Read More
ලාෆ් මිල ගැන දැනුම්දීමක්
ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බවයි. පවතින මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව එහි ප්‍රධාන විධායක ... Read More
ඩොලරයේ සුළු නැගිටීමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (03) දිනයට සාපේක්ෂව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගයේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ ... Read More

