Category: උණුසුම් පුවත්
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට සුබ ආරංචියක්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පාසල් පැමිණීම සියයට 40ක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More
වැලිකන්ද සහ පුනානි අතර නාමල්ගම දුම්රිය හරස් මාර්ගය දින දෙකකට වැසේ
වැලිකන්ද සහ පුනානි අතර නාමල්ගම දුම්රිය හරස් මාර්ගය එළඹෙන 29 සහ 30 දෙදින තුල වාහන ගමනාගමනය සදහා සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අලුත්වැඩියා ... Read More
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ - පුරහල ආසන්නයේදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. පාලි,සංස්කෘත,බෞද්ධ දර්ශනය ඇතුළු විෂයන් කප්පාදුව නතර කරන ... Read More
යුක්‍රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කිරීම අරඹයි
තමන් ලබාදුන් පොකුරු බෝම්බ යුක්රේනය විසින් රුසියානු හමුදාවට එරෙහිව භාවිත කරමින් සිටින බවට ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා. අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශක ජෝන් කර්බි ... Read More
ලබන සතියේ සිට මරණ සහතිකයත් අලුත් වෙයි
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් ... Read More
නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව ඉහළට
නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර තිබෙනවා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මේ බව ... Read More
මොනරාගල පොළොව හෙල්ලෙයි
රිච්ටර් මාපකයේ 2.6ක සුළු භූ කම්පනයක් මොනරාගලින් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ මෙය සුළු භූ කම්පන තත්ත්වයක් වන ... Read More
මගේ තැන ගන්න කිහිපදෙනෙක් ඉන්නවා – දිමුත්
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඊයේ (20) නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළා. එහිදී ඔහු පවසා සිටියේ තමන්ට මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයෙන් සමුගැනීමට ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More
රන් මිලත් ඉහළට
අද (20) දිනයේ රන් මිල තවත් ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා ඒ අනුව අද රන් මිල, කැරට් 24 ක මිල රුපියල් 22,760.00 ක් ලෙසද,කැරට් ... Read More

