Category: උණුසුම් පුවත්
රාජ්‍ය ආයතන 65ක් සම්මාන ලබයි
ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත් වේ. ඒ අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව ... Read More
මැයි වනවිට බිලියන 8ක් ජල බිල්පත් ගෙවා නෑ
මෙම වසරේ මැයි මාසය වන විට තමන්ට අය විය යුතු හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 8 ඉක්මවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ... Read More
මේ වසරේ විම්බල්ඩන් ශූරයා ස්පාඤ්ඤයේ කාලෝස්
මේ වසරේ විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව දිනා ගැනීමට විසි හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කාලෝස් ඇල්කරාස් සමත්ව තිබෙනවා. ඒ අවසන් තරගයේදී 36 හැවිරිදි නොවැක් ජොකොවිච් පරාජයට පත් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
නව පනතෙන් තැන්පත්කරුවන්ගේ තැන්පත් වෙනුවෙන් රක්ෂණයක්
සෑම බැංකුවක්ම තැන්පත්කරුවන්ගේ තැන්පත් වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මගින් ඊට ... Read More
චීනයේ තරුණ පිරිස් අතර විරැකියාව ඉහළට
චීනයේ තරුණ පිරිස් අතර විරැකියාව ඉහළ ගොස් ඇති බවට වාර්තාවනවා. ජූනි මාසයේ පමණක් විරැකියා අනුපාතය 21.3%ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ... Read More
ඩොලරය යළිත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ... Read More
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනතෙක් පාසලේදීම වෘත්තීය පුහුණුවක්
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන ... Read More
යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ෂෙල් ප්‍රහාර
රුසියාව, යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ශෙල් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි . ... Read More
තනි රෝදයෙන් වැඩ දැමු යතුරුපැදිකරුවන්ට වැඩ වරදී
කඩුවෙල - වැලිවිට වැව පාර ප්‍රදේශයේ මහජනතාවට ද අපහසුතාවයක් සහ අනතුරු ඇති වන අන්දමින් ඉතා අපරික්ෂාකාරී ලෙස යතුරු පැදි ධාවනය කළ පිරිසක් සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් ... Read More

