Category: උණුසුම් පුවත්
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මාසේ දිවයිනට
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 2023 - 25 ටෙස්ට් ... Read More
අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන් වන වර කියවීම අද (ජූනි 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ, කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව ... Read More
LPL තරඟ කාලසටහන එළියට
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇති ... Read More
මෙරට සියළු වෘත්තිකයන්ට බලපත්‍රයක් හඳුන්වා දීමට සැරසෙයි
මෙරට සියලු වෘත්තිකයන්ට බලපත්‍රයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ... Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සොයා රටම පීරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ, දිවයින පුරා ඒ ... Read More
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළට
බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ ... Read More
2023 වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255ක්
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ... Read More
ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් ආගිය අතක් නැහැ
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අත්ලාන්තික් සාගරය තුළ ... Read More
ඉන්ධන බවුසරයක් යුද හමුදා ජීප් රථයක ගැටී 5ක් රෝහලේ
නුවර පාරේ රදාවඩුන්න ප්‍රදේශයේදී අද (20) උදෑසන ඉන්ධන බවුසරයක් යුද හමුදා ජීප් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් යුද හමුදා නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා තිබෙනවා. ... Read More
අදත් පළාත් රැසකට වැසි
අද (20) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරුමැද ... Read More

