Category: උණුසුම් පුවත්
මතීෂට ලැබුණු සුපිරි තැන
ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක් වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබෙනවා. ... Read More
අදත් පළාත් කිහිපයකට වැසි
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. බස්නාහිර ... Read More
ආනයනික ආහාරවල බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂාව අනිවාර්ය කෙරේ
කරවල, හාල්මැස්සන් හා පලතුරු ආනයනයේදී බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම 2023 ජූනි 01 සිට අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව සඳහන් ... Read More
කතරගම සුරාසැල් ජුනි 19 වැනි දා සිට ජුලි 4 දක්වා වැසේ
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් ජුනි 19 වැනි දා සිට ජුලි 4 දක්වා කාලය අතරතුර වසා තැබීමට සුරාබදු කොමසාරිස් ... Read More
ගොඩනැගිලි ද්‍රව්‍යවල මිලත් අඩුවෙන ලකුණු
රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ... Read More
අධික උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්
පවතින අධික උණුසුම් කාලගුණය හා දැඩි අව් රශ්මිය ඇස්වලට හා වකුගඩුවලට බලපෑම් ඇති කරන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙනවා. උතුරු, ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අදත් පහළ ගොස් තිබෙනවා. එය සමස්ථයක් ලෙස සියයට දෙකක අඩුවීමක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ... Read More
කටුනායක සහ ස්ථාන්බුල් අතර සෘජු ගුවන් සේවා ඇරඹේ
මෙම වසරේ අගෝස්තු මස සිට ස්ථාන්බුල් සිට කටුනායක දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් ... Read More
විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් ගෙදරටම
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ... Read More
වයඹ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය තවදුරටත් තහනම්
ගවයින් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ලම්පි ස්කීන් ඩිසීසස් හෙවත් සමේ ගැටති රෝගය හේතුවෙන් වයඹ පළාතේ ගවයින් 2000 කට වැඩි පිරිසකට පැතිර ගොස් ඇතැයි සත්ත්ව ... Read More

