Category: උණුසුම් පුවත්

සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනයට කමිටුවක්

Author- May 17, 2023

සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව පත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා ... Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාවට චීනයෙන් සහය

Author- May 17, 2023

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සඳහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බව චීන විදේශ අමාත්‍යාංශය අද (17) ප්‍රකාශ කර තිබෙනවා. ... Read More

උතුරු කොරියාවෙන් ඔත්තු බලන්න චන්ද්‍රිකාවක්

Author- May 17, 2023

මෙම වසර මුලදී, උතුරු කොරියාව විසින් ඔවුන්ගේ පළමු ඔත්තු බැලීම සඳහා යොදාගැනීමට නියමිත චන්ද්‍රිකාව නිර්මාණය කර අවසන් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා. එම ... Read More

මෙරට පාසල්වලින් 60% ක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන

Author- May 17, 2023

මෙරට පාසල්වලින් 60% ක ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන හමු වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සතිර මාරසිංහ ... Read More

රුපියල තවත් ශක්තිමත් වෙයි

Author- May 17, 2023

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් ... Read More

දේවගැති ජෙරොම් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

Author- May 17, 2023

ආගමික සංහිදියාවට බාධා එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින ... Read More

චමරි අතපත්තු T20 කාන්තා පිතිකරු පළමු දසදෙනා අතරට

Author- May 17, 2023

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දුවාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පළමු ... Read More

ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි

Author- May 17, 2023

ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්. ටෝනි හසන් ජනප්‍රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි. ... Read More

ධීවර යාත්‍රාවක් පෙරළී 39ක් අතුරුදන්

Author- May 17, 2023

චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේදී පෙරළී තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ එහි චීන ජාතිකයින් 17 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් පස් ... Read More

අලුත් ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙයි

Author- May 17, 2023

උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි. වයඹ ... Read More