Category: උණුසුම් පුවත්
අරුණ සහ ගයන්තිකා ජපානයේදී වැඩ පෙන්වයි
අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වට අද සිය හොඳම පුද්ගලික දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ ය.එහි පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරග 3ක් අද ... Read More
ගානියාට එරෙහි චෝදනා සශෝධනය කිරීමට මහාධිකරණයෙන් අවසර
කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නීතිපතිවරයාට අවසර ලබාදී ... Read More
ජූලි මාසයේ විදුලි බිලේ වෙනසක්
විදුලි බිලට අදාළව ජූලි මාසයේදී මිල සමාලෝචනය කර ගාස්තු සංශෝධනයක් සිදුකරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ සම්බන්ධයෙන් අද (03) කැබිනට් මණ්ඩල තීරණ ... Read More
පාසලක වෙඩි තැබීමක් – සිසුන් 8කට දිවි අහිමි වෙයි
සර්බියාවේ බෙල්ග්‍රෙඩ් අගනුවර පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 08 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් සිසුන් හයදෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා ... Read More
ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී – දෙදෙනෙක් මරුට – 3කට තුවාල
වැලිගම - පැලෑන ප්‍රදේශයේදී අද(03) ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ... Read More
උපයෝගීතා කොමිසමෙන් අලුත් අනාවරණයක්
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් ... Read More
රෝහල් සහ රසායනාගාර 12කට දඩ
ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 12ක් සඳහා නීතිමය පියවර ගෙන ... Read More
ඇමරිකාවේ භාණ්ඩාගාරය අවදානමක
දැනට ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 31.4 ක් ලෙස පවතින ණය සීමාව අත්හිටුවීම හෝ ඉහළ දැමීම සිදු නොකළහොත් ඇමරිකාවේ මුදල් අවසන් වනු ඇතැයි එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් ... Read More
කෝලිට – ගාම්බීර්ට දඩ
IPL ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කරන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ... Read More

