Category: උණුසුම් පුවත්
ඩයනාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ පෙත්සම විභාගයට දින නියම වේ
සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩා වැටීමක්
2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. අද දින ගනුදෙනු සැසිය අවසානයේ ... Read More
ඩුබායි යන යාපනයේ ඇඹුල් කෙසෙල්
යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය ... Read More
මාස 5ක් තුළ රුසියානු සොල්දාදුවන් 20,000ක් මිය ගිහින්
පසුගිය මාස 5 තුළ රුසියා - යුක්‍රේන යුද්ධයෙන් රුසියානු සොල්දාදුවන් 20,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අමෙරිකාව පවසයි.ධවල මන්දිරය නිවේදනය කළේ, යුක්‍රේනයේ බක්මූත් නගරය ආශ්‍රිත ... Read More
පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩුවෙයි
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය විසින් පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් ... Read More
විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කෙරේ
වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන 6 ක් පූජා භූමි ලෙස නම් කර තිබේ. බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ, පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල විහාරස්ථාන 6ක් එලෙස ... Read More
දිස්ත්‍රික්ක 03කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල ... Read More
නිජබිම් ඉල්ලා වන්නියලැත්තන්ගෙන් උසාවියට පෙත්සමක්
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය. රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් ... Read More
බිග් මැච් සඳහා පාසලින් නිසි වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි
පාසල් මගින් මහා ක්‍රිකට් තරග සංවිධානය කිරීමේදී අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩල, ආදි ශිෂ්‍යයින් සහ දෙමව්පියන් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පොලිස් ... Read More
නුවරඑළියේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම් සීමා කෙරේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ සිට සීමා කර තිබෙනවා. එය නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකායක් ද ... Read More

