Category: උණුසුම් පුවත්

ගුරුවරුන්ට ලිංගික අධ්‍යාපන පුහුණුවක්

Author- May 1, 2023

සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අමාත්‍යාංශය මෙම තීරණය ... Read More

ගෑස් මිලත් අඩුවෙන ලකුණු

Author- May 1, 2023

තවත් දින කිහිපයකින් ගෑස් මිළ පහත දැමීමට හැකිවනු ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක් වෙමින් ... Read More

කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැනේ

Author- May 1, 2023

ඊයේ (30) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඊයේ දිනයේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 672,164ක් ... Read More

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිවි ගමන නිමා කරයි

Author- May 1, 2023

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ... Read More

IS නායකයා මරුට

Author- May 1, 2023

තුර්කි හමුදා විසින් IS සංවිධානයේ ප්‍රධානියා බවට සැක කෙරෙන නායකයා ඝාතනය කර තිබෙනවා. තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් අර්ඩොගන් නිවේදනයක් නිකුත් කලේ සිය බුද්ධි අංශ එල්ල ... Read More

සේවක අර්ථ සාධක අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ – ජනපති

Author- May 1, 2023

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කරනු ලැබ තිබේ. එම සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ. “රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල ... Read More

සේවක අයිතීන් ඉල්ලා හෙද – හෙදියන් වැඩ වර්ජනයක

Author- May 1, 2023

සේවක අයිතීන් ඉල්ලා බ්‍රිතාන්‍යයේ හෙද - හෙදියන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය අද මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක බවයි . බ්‍රිතාන්‍ය ... Read More

ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි රැලි කොළඹ සහ මහනුවර

Author- May 1, 2023

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදු ... Read More

අද ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Author- May 1, 2023

අද (01) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන්නේ. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ... Read More

දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයාමේ අවදානමක්

Author- April 30, 2023

වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයාමේ අවදානමක් පනවා තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්යේ හල්දෙමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතලේ ... Read More