Category: උණුසුම් පුවත්

උප්පැන්න සහතිකයක් නැති පුද්ගලයින්ට ID එකක්

Author- April 25, 2023

උප්පැන්න සහතිකයක් නොමැති වයස අවුරුදු 40 ඉක්මවු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ නව ක්‍රමවේදයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ග්‍රාම නිලධාරී ... Read More

රටේ අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ

Author- April 25, 2023

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති ... Read More

රට ගිහින් ආපු අයට අඩු පොළී ණය පහසුකම්

Author- April 25, 2023

රැකියා සඳහා විදෙස්ගත වූ අය සහ ඔවුන්ගේ පවුල් නගා සිටුවීම සඳහා විශේෂ ශුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (25) පාර්ලිමේන්තුවේදී ... Read More

LPL තරඟාවලියට එන විදෙස් ක්‍රිකට් තරු මෙන්න

Author- April 25, 2023

සිව්වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජුලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට ඉඩ ඇති විදෙස් ... Read More

ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ අවධානයට

Author- April 25, 2023

උෂ්ණාධික කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතවන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ ... Read More

ලොව විශාලතම යුද වියදම රුසියා – යුක්‍රේන ගැටුමට

Author- April 25, 2023

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දශක තුනකට පසු යුරෝපයේ විශාලතම වාර්ෂික යුද වියදම පසුගිය වසරේ වාර්තා වී තිබෙනවා. එය ඩොලර් ටි්‍රලියන 2.24 ක් වන අතර ස්ටොක් ... Read More

සුඩානයේ දරුණු ගැටුම්

Author- April 25, 2023

සුඩානයේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 413 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත වාර්තාවලට අනුව ළමුන් 09 දෙනෙකුද ඊට ඇතුළත් ය . ගැටුම් හේතුවෙන් ... Read More

වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

Author- April 25, 2023

වෛද්‍ය උපදෙස් ලබගැනීමේ ක්ෂණික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලයක් එක්ව ආරම්භ කර තිබෙනවා. මෙරට ජීවත්වන ඕනෑ ම පුද්ගලයෙකු හට පවතින සෞඛ්‍ය ... Read More

ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මේ වසරේ

Author- April 25, 2023

ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේදී ලබාගැනීමට හැකි වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ මේ වසර සඳහා කොරියානු ... Read More

බදු ආදායම ඉහළට

Author- April 25, 2023

2023 වර්ෂයේ පළමු කාර්තුව එනම් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 316,619ක් රැස්කර ඇති බව දේශීය අදායම් ... Read More