Category: උණුසුම් පුවත්
බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තුත් අඩු කෙරේ
සිය සේවා ගාස්තු 08%කින් පහළ දැමීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉන්ධන ගාස්තු පහළ දැමීමත් සමඟ මෙලෙස සිය සේවා ගාස්තු ... Read More
බදු ප්‍රතිපත්තියට එරෙහිව ලබන සතියේ සිට යළිත් විරෝධතා
රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් යළිත් වරක් එළැඹෙන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ග අරඹන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. ඔවුන් ඊයේ (29) අවධාරණය කළේ, මේ ... Read More
රන් මිලේ වෙනසක්
මීට දින කිහිපයකට පෙර රත්‍රන් මිල පහළ ගිය අතර අද (30) දින නැවත එය ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (29) දින කැරට් 22 රන් පවුමක මිල ... Read More
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වනවා මග්ගොන ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීමෙන් මෙම ප්‍රමාදය සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ Read More
ඉන්දීය බිත්තර අද සිට රුපියල් 35ට
ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ අතර රාජ්‍ය වානිජ ... Read More
මාතර වෙඩි පත්තු වෙයි
මාතර අහංගම මිදිගම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදි ඊයේ (29) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකට ඇතුලත් ... Read More
සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් සාරා මිය ගොස් ඇතැයි තහවුරු වෙයි
රජයේ රස පරීක්ෂක දේපාර්තමේන්තු වාර්තාව අනුව 2019-04-26 වැනි දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් ... Read More
ක්‍රිප්ටො කරන්සි ගැන මහබැංකුවෙන් දැනුවත් කිරීමක්
අතත්‍ය මුදල් වර්ගයක් ලෙස සැලකෙන ක්‍රිප්ටො කරන්සි භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ අවදානම සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහබැංකුව ජනතාවට නැවත අවධාරණය කරනවා. ක්‍රිප්ටො කරන්සි ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අනුරාධපුරය, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය ... Read More
බස් රථයක බෝම්බයක් පුපුරවන්න තැත් කළ අයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
මගී බස් රථයක බෝම්බයක් තබා පුපුරුවා හැර මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නාගලිංගම් මදනසේකරන් නමැති විත්තිකරුවකුට කොළඹ මහාධිකරණය විසින් අද (29) ... Read More

