Category: උණුසුම් පුවත්
පොලිස් වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙකු මරුට
වෙන්නප්පුව - පේරගස් හන්දිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු වූ වෙඩි තැබීමකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය විසින් මෙම සැකකරු ... Read More
රජය විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක
හැකි සෑම අවස්ථාවක ම රජය විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. අමාත්‍යවරයා ... Read More
තෙල් බෙදිල්ලට බාධාකල 20කට වැඩ වැරදුණු හැටි
ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතුකල ඛනිජ තෙල් සේවකයන් විසි දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඛනිජ තෙල් පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා. ඛනිජ තෙල් ... Read More
ත්‍රිරෝද රථ ගාස්තුවත් පහළට
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට ත්‍රිරෝද රථ සංගම් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව ... Read More
වනිඳු පළමු තැනින් දෙකට වැටෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා වන වනිඳු හසරංග නවතම ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වලින් පසුබැස තිබෙනවා. ICC නවතම ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන වීමට පෙර ... Read More
ප්‍රංශයේ අරගලය උග්‍ර වෙයි
ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයකට එරෙහිව ආරම්භ කළ මහජන විරෝධතාව මේ වනවිටත් උග්‍ර අතර පත්ව තිබෙනවා. විරෝධතා අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් ... Read More
අල්ලස් නඩුවෙන් සජින් වාස් නිදහස්
මිහින්ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මෙහෙයුම් උපකරණ මිල දී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ... Read More
වයඹ පොලිස් ප්‍රධානීන් 5 කට ස්ථාන මාරු
වයඹ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා, පුත්තලම ජ්‍යේෂඨ පොලිස් අධිකාරිවරයා සහ ආනමඩුව පොලිස් අධිකාරිවරයා මෙන්ම ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට, පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක ... Read More
තෙල් ෂෙඩ් වල දිගු පෝලිම් – තවදුරටත් තෙල් සේවකයින් වර්ජනයේ
ලංකා ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර ප්‍රකාශ කළා. මෙම වර්ජනය සම්බන්ධයෙන් තොරතුරු ... Read More
මැයි 02 වැනිදා සිට 08 වැනිදා දක්වා වෙසක් සතිය
මැයි 02 වැනිදා සිට 08 වැනිදා දක්වා සතිය වෙසක් සතිය ලෙස නම් කෙරේ. මෙවර ජාතික වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් ... Read More

