Category: උණුසුම් පුවත්
පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිමට දිස්ත්‍රික්ක කිහිපයක විශේෂිත රෝහල්
පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා යාපනය, හම්බන්තොට, බදුල්ල, සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක නවීන ළමා රෝහලක් පිහිටුවිමට ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා ... Read More
ලියොනොල් මෙසීට හොඳම ක්‍රීඩකයා සම්මානය
ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියොනොල් මෙසී ෆීෆා සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා. 35 හැවිරිදි මොහු මෙම සම්මානය හිමිකරගනු ලැබුවේ දෙවන ... Read More
Tik Tok තහනම්
කැනඩාව විය රජය මඟින් නිකුත් කර ඇති සියලු ම උපාංගවලින් Tik Tok යෙදවුම තහන්ම් කිරීමට පියවර ගෙන තිබෙනවා. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More
ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් එළියට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් සඳහා අස්සන් තබා ඇති බව වාර්තා වනවා. මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ... Read More
වැහි දෙයියෝ අදත් බරටම වැඩ
දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ ... Read More
රන් මිල බහී
අද (27) දිනයේ රන් මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. ඔවුන් පෙන්වා දුන්නේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ රන් මිල ... Read More
නිමල්ගේ මරණයේ වගකීම රනිල් ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි – ටිල්වින් සිල්වා
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට ඊයේ පහර දී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ... Read More
තමුත්තේගම මාරක අනතුරක් – පුද්ගලයෙක් මරුට
අද දින තමුත්තේගම පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේ දී අනුරාධපුර සිට කළුතර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක පිටුපස භාණ්ඩ පටවන ලද ... Read More
දකුණු තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් (Video)
දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්ථා වෙනවා. ඒ පසුගිය 6 වැනි දා රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාව ... Read More
අලුත් සන්ධානයක් ගැන හරීන්ගෙන් ඉඟියක්
ඉදිරි සති දෙකට පෙර සමගි ජන බලවේග මන්ත්‍රීවරු කිහිප දෙනකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ... Read More

