Category: උණුසුම් පුවත්
වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප
අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සෙසු පිරිසට ඇප නියම වී තිබෙනවා. ඒ, ... Read More
ප්ලාස්ක්ටික් සහ පොලිතීන් ජූනි සිට තහනම්
එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන ප්ලාස්ට්ක් සහ පොලිතින් ජූනි මාසයේ සිට තහනම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. පරිසර ... Read More
සජබ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම සලකා බැලීමට උසාවිය තීරණය කෙරේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර උසාවියට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ... Read More
බදු ප්‍රතිපත්තියට එරෙහිව මාර්තු 8 අඛණ්ඩ වැඩවර්ජනයක්
බදු ප්‍රතිපත්තියට එරෙහිව මාර්තු මස 8 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ බදු ප්‍රතිපත්තිය ... Read More
රියැදුරන්ට සහ ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ... Read More
නාමල්ගෙන් අභියෝගයක්
තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... Read More
මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙනවා
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ... Read More
QR අප්‍රේල් 10 සිට අවසන් – සිපෙට්කෝ
රට පුරා ඉන්ධන හල් වෙතින් QR ක්‍රමවේදයට අනුව ලබාදුන් ඉන්ධන සලාක ක්‍රමයට ලබා දීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. අද (27) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් ... Read More
බටහිර අහසේ බ්‍රහස්පති සහ සිකුරු කිට්ටු වෙයි
මේ දිනවල දීප්තිමත් ග්‍රහ ලෝක දෙකක සංයෝගයක් බටහිර ක්‍ෂිතිජයේ දැකගත හැකිවනවා. ඒ අනුව අංශක 10 ක් හැඩයෙන් බ්‍රහස්පති ග්‍රහයාට පහළින් සිකුරු ග්‍රහයා දක්නට ලැබෙනවා. ආදරයේ ... Read More
T20 කාන්තා ලෝක කුසලානය කැන්ගරුවන් ට
08 වන වරටත් පැවැති ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (26) සමත් වුණා. ඒ සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා ... Read More

