Category: උණුසුම් පුවත්
විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයේ
ගුවන් යානයක් තරම් විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය ප්‍රකාශ කළා. පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්‍රහකය නම් කර ... Read More
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ජනාධිපති සමඟ සාකච්ඡා අසාර්ථකයි – සැලසුම් කළ වෘත්තීය ක්‍රියාමාර්ග එලෙසමයි
ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වු බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා. ඒ අනුව ඔවුන් සැලසුම් කළ පරිදි මාර්තු මස 01 ... Read More
කුරුළු උණ යළි සමාලෝචනය කිරීමට අවදානය
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කුරුළු උණ පිළිබඳ සිය ගෝලීය අවදානම් තක්සේරුව යළි සමාලෝචනයට ලක් කිරීමට අවධානය යොමුකර තිබෙනවා. ඒ, කාම්බෝජයෙන් කුරුළු උණ රෝගීන් දෙදෙනෙකු හඳුනා ... Read More
මැයි 9,10 රට පුරා සිදුවූ සිද්ධි වළක්වාගන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු ... Read More
නෙල්ලිගල බස්රථ අනතුරක් – 28ක් රෝහලේ
නෙල්ලිගල විහාරස්ථානය ආසන්න මාර්ගයේදී බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් 28 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් ... Read More
ශ්‍රද්ධාවක් තිබුණා නම් සිවුර දාලා දුවන්නේ නැහැ – කොටපිටියේ රාහුල හිමි
භික්ෂුවට ශ්‍රද්ධාවක් තිබුණා නම් සිවුර දාලා යන්නේ නැති බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් අදහස් පළ කර සිටියා. පෙරේදා (23) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලට අන්තර් ... Read More
අලුත් සංචාරක කාඩ්පතක්
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා සංචාරක කාඩ්පතක් එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෞද්ගලික බැංකුවක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙම කාඩ්පත ... Read More
බිත්තර නැවක් අද කොළඹට
දේශීය වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ විස්සක් රැගත් නෞකාව අද (25) දිවයිනට ළඟාවීමට නියමිතයි. ඒ අනුව එම නෞකාව ... Read More
අද සවස් කාලයේ දී වැසි
අද (25) දිනයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ... Read More

