Category: උණුසුම් පුවත්
වෙඩි තැබීමක් – තිදෙනෙකු මරුට
ඇමෙරිකාවේ මෙක්සිකෝ හි සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය. පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් ... Read More
රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් විදේශික කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ ... Read More
පොහොට්ටුවේ මංගල රැළිය කල් යයි
මෙවර පළාත් පාලන මැතිවරණයට සමගාමීව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබු ජන රැළිය අවලංගු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පැවසුවේ අධිකරණ ... Read More
අදත් කුඩයක් අරන් යන්න
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
Tik Tok තහනමක්
යුරෝපා කොමිසමේ සේවකයන්ට චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් භාවිත කිරීම තහනම් කර තිබෙනවා. මාර්තු මස 15 වනදා වන විට එම සේවකයන්ට සිය පෞද්ගලික දුරකතන ... Read More
ඉන්ධන මිල, විදුලි බිල වැඩිවීම IMF නිර්ණායකවලට අනුකූලද ?
ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ... Read More
COPE සහ COPF සභාපතිවරු වෙනස් වෙයි
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කර තිබේ. ඒ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ය. මීට පෙර රාජ්‍ය මුදල් කාරක සභාවේ ... Read More
ජපානයේ සිදුවු අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු මරුට
ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 06ක කාලයක් එරට රැදී සිටි මොවුන් දෙදෙනා මිතුරන් වන අතර ඔවුන්ගේ මෝටර් රථය ... Read More
වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 56ක් අත්අඩංගුවට
බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු 56 ... Read More
ඡන්දේ කල් දාලා නැහැ, කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර තිබේ. එහිදී ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණවයක් කැඳවා නොමැති ... Read More

