Category: උණුසුම් පුවත්
දමිතා සජිත්ගේ වේදිකාවට නගී
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ. ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමින් ඇය පැවසුවේ ... Read More
පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු මරුට
පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට මරනකරු උත්සාහ කර ඇති අතර, එහි දී ක්‍රියාත්මක වූ පොලිසිය මරණකරුට ... Read More
ඉල්ලීම් 8ක් මුල් කර ගෙන රෝහල් සුළු සේවකයන් සේවයෙන් ඉවත් වෙයි
ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල සුළු සේවකයින් සේවයෙන් ඉවත්ව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම් සුමිත් හේමන්ත සඳහන් කළේ ... Read More
පළමු බිත්තර තොගය මේ සතියේ එයි
මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර ... Read More
මොළයේ ආසාදන තත්ත්වයන් සියදිවි නසා ගැනීමට හේතුවක්
විශාදය, කාංසාව සහ සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස් පහළ වීම සඳහා මොලයේ ආසාදන තත්ත්වයන්ද හේතු වන බව නවතම පරීක්ෂණයකින් හෙලි වී තිබෙනවා. ඊට අදාළ පර්යේෂණ ... Read More
සුළං විදුලි බලාගාර දෙකකට අදානි සමඟ ගිවිසුමක් – රැකියා 2,000ක්
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 350ක සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම සඳහා වන අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊයේ (22) ඉන්දියාවේ අදානි සමාගමට ලබාදුන්නා. ඒ, ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
විරෝධතාවයකින් හෝමාගම උණුසුම් වෙයි
හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. එහිදී පිටිපන මංසන්ධියේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයක් ආරම්භ ... Read More
ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක් වු රටවලට ජි – 20න් සහන
ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබා දිමට ජි 20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේදි තීිරණය වී තිබෙනවා. ජි 20 ... Read More
ගල්වැව සිරිධම්ම හිමිගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරෙයි
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ ... Read More

