Category: උණුසුම් පුවත්
මෙය සාමාන්‍ය බදු පැනවීමක් නෙවෙයි ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති
වර්තමානයේ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු පැනවීමකින් එහා ගිය ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ SLIM ආයතනය විසින් සංවිධානය කළ 2023 ... Read More
යුද්ධය ඇතිකිරීමට බටහිර ජාතීන් උදව් කළා – පුටින් ජාතිය අමතමින් කියයි
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇතිකිරීම ... Read More
උද්ධමනය අඩුවෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතය 2022 දෙසැම්බර් මාසයේ 59.2% හා සසඳන විට 53.2% ක් වන අතර ... Read More
වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක්
වැඩි කළ විදුලි බිලට එරෙහිව පන්දම් දල්වමින් කළුතරදී විරෝධතාවයක් පැවැත්වුණා. මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමත කල ප්‍රමාණයට වඩා වැඩි ... Read More
මෛත්‍රීට සහ දයාසිරිට අතුරු තහනම් නියෝගයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ජා-ඇල ... Read More
රට ගොඩනැගීම සඳහා ඇති විකල්ප යෝජනා වලට ඉඩක්
රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසාදීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
අඛණ්ඩව 20 වන වරටත් මල්ලවපොර පිරිමි ශූරතාවය නාවික හමුදාවට
මෙවර ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩයාම සමත් වී තිබෙනවා. ඒ අඛණ්ඩව 20 වන වරටයි. ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ... Read More
Instagram සහ Facebook පරිශීලකයින්ට දැනුම් දීමක්
Meta සමාගම විසින් Instagram සහ Facebook පරිශීලකයින්ට ගිණුම් සත්‍යාපනය (Verification) කිරීම සඳහා ගෙවීමට ඉඩ සලසන සේවාවක් හඳුන්වා දී තිබෙනවා. Mark Zuckerberg සිය Instagram ගිණුමෙහි පණිවිඩයක් ... Read More
දළඳා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි
දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ විසින් දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ ... Read More
සබරගමුව සරසවිය තුළ නීතිවිරෝධී ව රැඳී සිටින සිසුන්ට දැනුම් දීමක්
දින නියමයක් නොමැතිව වසාදැමුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමට නම් විශ්වවිද්‍යාල භුමියේ රැදී සිටින සියලු සිසුන් ඉවත්විය යුතු බව එහි උපකුලපති මහාචාර්ය උදය රත්නායක ... Read More

