Category: උණුසුම් පුවත්
විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම උසාවිය ඉවත දමයි
විදුලි ගාස්තු වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. සෝභිත රාජකරුණා සහ ... Read More
IMF ගැන ජනපතිට බලාපොරොත්තුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව ... Read More
අධික ලෙස දුම් පිට වෙන වාහන ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්
අධික ලෙස දුම් පිට වන මෝටර් රථයක් දුටුව හොත් දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි මෝටර් රථයක අංක තහඩුව ඡායාරූපයකට ... Read More
ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000ක්
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු ... Read More
ශ්‍රී ලංකා කෙල්ලෝ කැන්ගරු කෙල්ලන්ට පරදියි
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර ඊයේ පස්වරුවේ (16) පැවැති තරඟය ජය ගැනීමට ඔස්ට්‍රේලියා ... Read More
ඒකාබද්ධ දැවැන්ත වැඩ වර්ජනයක්
මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ ... Read More
මුද්‍රණාලයට අමතර ආරක්ෂාවක් ඉල්ලයි
රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ , ඊයේ (16) ... Read More
වැසි රහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල,මාතර, ... Read More
උණුසුම් වූ සාගරය ඇන්ටාක්ටිකාව දිය කරයි
ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් දියවීම ආරම්භ වී තිබෙනවා. මෙලෙස දියවීම ආරම්භ වී ඇත්තේ කිලෝමීටර් 120 ක් පමණ පළලින් යුත් තුවේටස් නමැති ... Read More
ඉන්දියාවේ සතුට ICCය උදුරා ගනී
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාව ලොව අංක 1 කණ්ඩායම බවට ‘වැරදි ලෙස’ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමාව අයැද තිබෙනවා. ICCය විසින් ... Read More

