Category: උණුසුම් පුවත්

සිරියාවට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාරයක්

Author- February 19, 2023

සිරියාවේ ඩැමස්කස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා. අද (19) අලුයම එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් වාර්තා වී නොමැති බව ... Read More

ජනරජ පෙරහැර අද සවස මහනුවර දී

Author- February 19, 2023

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේදී වීථි සංචාරය කිරීමට ... Read More

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

Author- February 19, 2023

අද (19) දිනයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ... Read More

වසර අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟනවා

Author- February 18, 2023

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන ... Read More

රුසියාවේ නිල නොලත් හමුදා භටන් 9,000ක් මිය ගිහින්

Author- February 18, 2023

යුක්‍රේන ආක්‍රමණය සඳහා රුසියාව බදවා ගත් නිල නොලත් හමුදා භට පිරිස් වලින් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මියගොස් හෝ තුවාල ලබා ඇති බව ඇමෙරිකාව පවසනවා. ... Read More

සය හැවිරිදි දැරියක් මිත්තණියට වෙඩි තබයි

Author- February 18, 2023

සය හැවිරිදි දැරියක් තම මිත්තණියට වෙඩි තැබීමේ පුවතක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මිත්තණිය මෝටර් රථය ධාවනය කරන අතරතුර, දැරිය එහි පිටුපස ආසනයේ ගමන් ගෙන ... Read More

වැඩි කළ විදුලි බිලට එරෙහිව “යූත් ෆෝ චේන්ජ්” පාරට එයි (Photos)

Author- February 18, 2023

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව යූත් ෆෝ චේන්ජ් සංවිධානය නුගේගොඩ නගරයේදී පන්දම් දල්වමින් සිය විරෝධයක් ඊයේ පළ කර තිබුණා. මේ අතර 66%කින් වැඩි කළ විදුලි බිලට ... Read More

හෙට සවස මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැසුමක්

Author- February 18, 2023

මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාල කේන්ද්‍ර කරගනිමින් පවත්වන ජනරජ පෙරහර හේතුවෙන් හෙට (19) පස්වරු පහේ සිට පෙරහැර අවසන් වනතෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන ... Read More

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

Author- February 18, 2023

මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ ... Read More

මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි

Author- February 18, 2023

මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ, 2023 ... Read More