Category: උණුසුම් පුවත්
තෙල් මිල පහළට
අද (13) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙස ද ... Read More
ප්‍රභාකරන් ජිවතුන් අතරද ? යුධ හමුදාවෙන් ප්‍රකාශයක්
ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව යුධ හමුදාව පවසනවා. DNA පරීක්ෂණයකින් මෙන්ම සහ හිටපු LTTE සාමාජිකයින් වන කරුණා අම්මාන් සහ දයා මාස්ටර්, ... Read More
පාස්පෝර්ට් ලබා ගැනීමට පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්
ආගමන විගමන පාලක ජනරාල්වරයා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ. ඔහු දැනුම් දෙන්නේ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ... Read More
මාර්තු 9 වෙනිදා මේ පිම්ම පැන්නොත් මහ ඡන්දෙ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ
කවුරු කුමන උත්සාහයක් දැරුවත් මැතිවරණය කල් දාන්න, නියමිත පරිදී පැවැත්වීමට අවශ්‍ය වෙන බලපෑම මැදිහත්වීම ජාතික ජන බලවේගය කරන බව එහී නායක අනුර කුමාර දිසානායක පවසනවා. ... Read More
වනිඳුගෙන් වේගවත් අර්ධ ශතකයක් (Video)
ඩුබායි ජාත්‍යන්තර පන්දුවාර විස්ස ලීග් තරඟාවලියේ තුන්වන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඊයේ (12) සමත්වුණා. ඒ, එම තරඟාවලියේ ... Read More
අම්පිටියේ සුමන නාහිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක්
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන නාහිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද (13) අලුයම මෙම ... Read More
රජයේ රෝහල්වල බෙහෙත් හිඟය උග්‍රවෙයි – අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක්
රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රජයේ රෝහල්වලදී සිදුකෙරෙන, වෛද්‍ය උපදෙස් මත ... Read More
විදුලි ගාස්තු පෙත්සමේ විභාගය ගැන තීරණය 17 වැනිදාට
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීරණය ලබන ... Read More
එයාර් බෑග් ගැටළුව නිරාකරණය කිරීමට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්
ධාවනයේ දී වායු බැලූන ක්‍රියාකාරිත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ වාහන ලක්ෂ ... Read More
භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න ලෝක ශූර පාපන්දු ක්‍රීඩකයෝ ඉදිරියට එයි
පසුගිය සඳුදා තුර්කියේ ඇති වූ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට (13) පුද්ගලයින් 33,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇති පසුබිමක, භූ කම්පන ... Read More

