Category: උණුසුම් පුවත්
පඬුවස්නුවර සහ දෙමටගොඩ සජබ කාර්යාලවලට ප්‍රහාරයක්
පළාත් පාලන ජන්ද විමසීම සඳහා ඉදිරිපත් වි සිටින පඬුවස්නුවර සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කාර්යාලයට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල රෝහල් ගත කර ... Read More
වාර්ෂිකව ළමුන් 900ක් පිළිකා රෝගයට ගොදුරු වෙයි
වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි. එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් ... Read More
රනිල් ඉන්නකම් මැතිවරණ නෑ
තැපැල් ඡන්දය කල් තැබීම මෙවර මැතිවරණය නිවේදනය කිරීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ ආණ්ඩුවේ පළමු වෙඩි මුරය බව නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල පැවසීය. ... Read More
ඡන්දෙ දෙන්නේ නැත්නම් අපි ලෑස්තියි පාරේ විසඳගන්න – අනුර කුමාර දිසානායක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. මොණරාගල ... Read More
රඳැල්ලේ ත්‍රී රෝද රථ අනතුරක් – 3ක් රෝහලේ
නානුඔය - රඳැල්ල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (14) රාත්‍රී තලවකැළේ ... Read More
මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉවතට
අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ෂන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන්ගේ ධුරය වහාම ... Read More
ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර වලියක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති ... Read More
සභාපතිගේ විරෝධය මැද 66%කින් විදුලි බිල වැඩි කිරීමට කොමිසමේ 3කගේ අනුමැතිය
තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තුන් දෙනා අනුමැතිය දුන් බව එහි සභාපති ... Read More
වැසි රහිත කාලගුණයක්
අද (15) දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මධ්‍යම, සබරගමුව, ඌව ... Read More
අනුෂ්කා සංජීවනීට දඩයක් – කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තුවත් ඉහළට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනීට තරඟ ගාස්තුවෙන් 15% ක දඩයක් පනවා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යාධර්ම සංග්‍රහයේ 1 වන ... Read More

