Category: උණුසුම් පුවත්

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය අදයි

Author- January 26, 2023

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය අදට (26) යෙදී තිබෙනවා. එරට නව ජනපතිනිය ලෙස පසුගියදා පත්වූ ද්‍රව්පාදී මුර්මා සහභාගී වන පළමු ජනරජ දිනය මෙයයි. මෙවර ජනරජ ... Read More

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීම මැතිවරණයට බලපෑමක් වෙයිද ?

Author- January 26, 2023

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික පී.එස්.එම්. චාල්ස් සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ... Read More

දියවන්නාවේ ඔරුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Author- January 26, 2023

පාර්ලිමේන්තුව අසල කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධිආරක්ෂිත කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනෙකු ගමන් ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව තිබෙනවා. අනෙක් පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ ... Read More

මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදහස්

Author- January 26, 2023

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ‘තාරුණ්‍යට හෙටක්’ සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 50ක් ලබා දීම තුළින් රජයේ ... Read More

ගෑස් පිපිරීමක් – 16ක් මරුට

Author- January 26, 2023

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවසක ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි. මියගිය ... Read More

ඡන්දෙට සල්ලි දෙන එක අපේ වැඩක් නෙවෙයි – මහ බැංකු අධිපති

Author- January 26, 2023

බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම පවතින්නේ මුදල් අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ... Read More

ඇෆ්ගන් කතුන්ට වැඩ කරන්න අවස්ථාවක්

Author- January 26, 2023

ඇෆ්ගන් කතුන්ට මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා වැඩ කළ හැකියි මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට වැඩ කළ හැකි වන ලෙස නව මාර්ගෝපදේශයක් සකස් කරන බව ... Read More

ඉන්දියාව පෙරමුණට

Author- January 26, 2023

ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලිය 3ට බිංදුවක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමත් ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- January 26, 2023

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More

අද ඩොලරයේ වටිනාකම

Author- January 25, 2023

ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) දිනට සාපේක්ෂව අද (25) දින විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත. කෙසේවෙතත්, රුපියල ස්ටර්ලින් පවුමට සහ ස්විස් ෆ්‍රෑන්ක් ... Read More