Category: උණුසුම් පුවත්
ගොවිපොළක වෙඩි තැබීමක් – 7ක් මරුට
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර ගොවිපළවල් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හි පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කර පැය ... Read More
සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයට අනුමැතිය
සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි ව තිබෙනවා. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය ... Read More
විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව
2009 විදුලිබල පනතට අනුව ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව පළ කර තිබේ. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, කැබිනට් මණ්ඩලය ... Read More
පෙම්වතියට ඇසිඩ් ගහන්න ගිය පෙම්වතාටත් ඇසිඩ් ගහලා
උසස් පෙළ විභාගයට පෙනීසිටීම සඳහා සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටි 21 හැවිරිදි තරුණියකට කෑගල්ල - පරගම්මන ප්‍රදේශයේ දී තරුණයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල ... Read More
ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය “සිරිමාවෝ”
අනෝමා රාජකරුණා ගේ අගමැති: සිරිමාවෝ’ චිත්‍රපටය, 21 වැනි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ කාන්තා චිත්‍රපට නිෂ්පාදක අංශයේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබේ. ලොව ප්‍රථම ... Read More
සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට
විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොල්ලුපිටිය පොලිසිය මඟින්. මහජන කොමියුනිස්ට් සංගමයේ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ... Read More
රාජ්‍ය සේවක වැටුප් අනිද්දා ගෙවනවා
රජයේ සේවකයන්ගේ මාසික වැටුප් ගෙවන දිනයන් පිළිබඳ මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් සිදුකර තිබේ. ඒ අනුව, විධායක නොවන ශ්‍රේණියේ රජයේ සේවකයන්ගේ මාසික වැටුප් ජනවාරි 25 වන ... Read More
වැඩි මිලට බිත්තර වික්කොත් වැඩ වරදී
පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් සිදු කළ සෝදිසියකදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බිත්තර අලෙවි කිරීම ... Read More
ලාසා උණ රෝගීන් 105ක් හමුවෙයි
නයිජීරියාවෙන් ‘Lassa උණ’ පවතින බවට තහවුරු කරන ලද රෝගීන් 105ක් සිටින බව නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි 2-15 දක්වා රට පුරා ... Read More

