Category: උණුසුම් පුවත්

විදුලි කප්පාදුව පැය 2ක් දක්වා අඩු කෙරේ

Author- January 23, 2023

විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි. ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබේ. ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා ඒ අනුව දිවා ... Read More

උද්ධමනය පහළට

Author- January 23, 2023

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ 2022 දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය 59.2%ක් බවය. 2022 ... Read More

ගෑස් මිල වැඩි වෙයි ද ?

Author- January 23, 2023

පෙබරවාරි මස වනවිට දේශීය LP ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ දැන් පවතින මිල ... Read More

ලෝක කුසලානයේ දී වැරදි සිදු වී ඇත්නම් කඩිනමින් තීරණ ගන්නවා – රොෂාන් රණසිංහ

Author- January 23, 2023

ඕස්ට්‍රේලියාවේ දී පැවති 2022 ICC T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතුවූ විවිධ චෝදනාවන් ... Read More

බදු වැඩි කිරීමට එරෙහිව කළු විරෝධතාවක්

Author- January 23, 2023

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23) කලු පටි සහ කලු ඇදුමෙන් සැරසී රාජකාරි සඳහා වාර්තාකර තිබුණා. බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සකසා දෙන ... Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Author- January 23, 2023

මෙවර පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (23) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි. අද (23) දිනය තුළ සහතික කරන ලද තැපැල් ... Read More

සඳ මත පා තැබූ දෙවැනියා 93 දී ආයෙත් බැඳලා

Author- January 23, 2023

සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා වන බස් ඕල්ඩ්‍රන් සිය 93 වැනි උපන් දිනයේදී සිව්වන වරටත් යුග දිවියට එළැඹ තිබෙනවා. ඒ ඔහුගේ දිගු කාලීන පෙම්වතියව ... Read More

උසේන් බෝල්ට් අර්බුදයක

Author- January 23, 2023

ලොව වේගවත්ම මිනිසා වන අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මේවන විට මුල්‍ය අර්බුධයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ ... Read More

සමුද්‍රදේවී පිට පනී

Author- January 23, 2023

පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ ගාල්ලේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය අද (23) ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- January 23, 2023

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ ... Read More